2019 ජූලි මස 17දා දක්වා කාලපරිචේඡ්දය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 4.1කින් අතිප්‍රමාණය වී තිබේ.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, කැනේඩියානු ඩොලරය හැර සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂළු ද අතිප්‍රමාණය වී ඇති බව මහ බැංකුව කියයි.
ඒ අනුව, යූරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලර්, ඉන්දියානු රුපියල් යන මුදල්වලට සාපේක්ෂව පිළිවෙළින් සියයට 6.2කින්, 6.4කින්, 1.9කින් 4.6කින් සහ 2.1කින් රුපියල අතිප්‍රමාණය වී තිබේ.