මුදල් අමාත්‍යවරයා 2018 අයවැය කථාවේදී ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව, ශ්‍රී ලංකාව පුරා හරිත උද්‍යාන ඉදිකිරීමට වෙන්කළ මුදල රු.ලක්ෂ 30,000ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
මේ යටතේ රුපියල් ලක්ෂ 300ක වියදමෙන් මොරටුව, ඉඳිබැද්ද ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉදි කෙරෙන හරිත උද්‍යානය සඳහා මුල්ගල් තබමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
මෙම හරිත උද්‍යානයට යෝග හෝ භාවනා මධ්‍යස්ථානයක්, ශරීර සුවතා මං තීරුවක් ඇතුළත් වන බව පැවසෙයි.