ගොවි පොහොර සහනාධාරය විධිමත් ලෙස ඉදිරියේදී ලබාදීමට වවුචර් ක්‍රමයක් හඳුනවාදෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
මෙවැනි වවුචරයක් ලබාදුන් විට ගොවීන්ට ඕනෑම පොහොර වර්ගයක් වෙළෙඳ සැලකින් ලබාගැනීමට අවස්ථාව හිමිවන බවද කියැවෙයි.
දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය තුළ නිසි වේලාවට පොහොර නොලැබෙන බවට චෝදනා නැගෙන අතර, මේ සියලු කරුණු සලකා බලා ඉදිරියේදී මෙම වවුචර් ක්‍රමවේදය හඳුන්වාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසිය.