ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකුලව, දේශීයත්වය අගයමින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන STC General LED රූපවාහිනී යන්ත්‍ර රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ මිලක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට එය ලබාගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පවසයි.
STC General LED රූපවාහිනී යන්ත්‍රය, කොළඹ, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, යාපනය, නාරාහේන්පිට, මාතර ඇතුළු සියලුම STC ප්රදර්ශනාගාර තුළින් දැන් ලබාගත හැකි බවත්, ඒ සඳහා වසර 2ක STC වගකීම් සහතිකයද පිරිනැමෙන බවද සංස්ථාව පවසයි.