පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ පොළ නිරීක්ෂණ චාරිකාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැමිණියේය.
මෙම අවස්ථාවට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ පොළ පරිපාලන සම්බන්ධීකාරක ලලනි සන්ධ්‍යානි මිය, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ පොළ කළමණාකරු බන්දුල සියඹලාපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ වෙළද ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ, එම සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ඇතුළු පිරිසක් සහභාගී වූහ.