ආර්ථික සංවර්ධනය සඳහා මුල්‍ය වාර්තාකරණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව (Financial Reporting for Economic Development) ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී පසුගියදා පැවැත්විණි.
“ආර්ථික සංවර්ධන සඳහා මුල්‍ය වාර්තාකරණය”යන මැයෙන් මෙහි ප්‍රධාන දේශණයක් අමාත්‍යවරයා විසින් පවත්වන ලදී.
මෙම සමුළුව ආසියා රටක පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙය බව කියවුණු අතර මේ සඳහා දෙස් විදෙස් විශාල විද්වත් පිරිසක් සහභාගී වී සිටියහ.