ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ 'ජාතික අයවැය, ආර්ථික හා බදු සංරචක' යන මැයෙන් පැවති වාර්ෂික අයවැය සම්මන්ත්‍රණය මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාථ්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19දා වරලත් ගණකාධිකාරී ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
'Thinking behind the budget proposals' යන මාතෘකාව කේන්ද්‍ර ගත කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙවර අයවැය සහ වර්තමාන ආර්ථික තත්වය පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.