saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Business - timelapse 8738 hours ago

LATEST

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි බලපත්‍රය අවලංගුයි - මහ බැංකුව

calendar_today 2019 ඔක් 26 - 11:08 remove_red_eye - 457  

වසර 79ක ඉතිහාසයක් ඇති මෙරට පැරණිතම මූල්‍ය සමාගම ලෙස සැලකූ ද ෆිනෑන්ස් පීඑල්සී අහෝසි කිරීම පිළිබඳ නිවේදනය.

එක්සත් ජනපදය සහ චීනය අතර පැවති වෙළෙඳ යුද්ධයත්, මැදපෙරදිග කලාපයේ පැවති උණුසුම් තත්ත්වයක් තෙල් මිලට බලපෑවේය.

Read More

මීට දින තුනකට පෙර අධිකාරියේ 1977 දුරකතන අංකයට මුදල් නොගෙවීම නිසා එය විසන්ධි කර ඇති බව කියැවෙයි.

Read More

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ විෂයභාර ඇමති සජිත් වන්දනාවේ යන බවයි.

Read More

රටේ ආහාර සුරක්ෂිතතාවත් ආරක්ෂා කරගනිමින් රු.6,000ක පොහොර මිටිය, රු.350කට දුන් බව හිටපු මහ බැංකු අධිපති කියයි.

Read More

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 9 වැනි වරටත් මෙය සංවිධානය කර තිබුණි.

Read More

වෙළෙඳ පොළේ ගෑස් හිඟයක් පවතින බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ් සමාගම්වලින් විමසමු.

Read More

වැට් අඩු කිරීමෙන් රජයේ බදු ආදායම් අහිමි වනවා යැයි නැඟෙන චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පිළිතුරු දෙයි.

Read More

මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.

Read More

- 2015 වසරේ සිට ක්‍රමිකව සිදු වූ පහළ යෑමක ප්‍රතිඵලය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

තමිල්නාඩු කිරි සමුපකාර සම්මේලනය, පුදුචෙරි කිරි සමුපකාර සම්මේලනය සහ ඉන්දියානු Potash සමාගම සමග වෙන වෙනම ගිවිසුම්

Read More

SDFR සහ SLFR අනුපාතික පිළිවෙළින් 7.00% සහ සියයට 8.00%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනී.

Read More

මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හවුවේදී මහ බැංකු අධිපති කියයි.

Read More

මාතර පැවති වියත්මග සම්මේලනයට සහභාගී වෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හෙළි කරයි.

Read More

විශාලත්වයෙන් වර්ග අඩි 480,000ක් වන One Galle Face Mall මෙරට විශාලතම සාප්පු සංකීර්ණය ලෙස සැලකෙයි.

Read More

ක්ෂේත්‍රයෙහි වසර 36ක අත්දැකීම් ඇති ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මෙහි සම්පත් දායකත්වය සපයයි.

Read More

වර්ෂ 1949 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා - ඉන්දියා සමාජය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මිත්‍රත්ව සමාජය බව කියැවේ.

Read More

මූඩීස් සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින්, එය පිළිගත නොහැකි ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

Read More

ණය අනුපාතික කප්පාදුව සම්බන්ධයෙන් මූඩීස් ආයතනය දක්වා ඇති අදහස ගැන හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් කතා කරයි.

Read More

’ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සංවර්ධනය : මානව ප්‍රාග්ධනයෙහි පොරොන්දුව සහ විභවතාව යථාර්ථවත් කිරීම’ නමැති වාර්තාව පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය (MRO) දකුණු ආසියාවේ නැගීඑන MRO පහසුකම් සපයන ස්ථානය ලෙස ස්ථානගත වෙයි.

Read More

එම වසරේදී ආර්ථිකයට දෙවැනි සහ තෙවැනි ඉහළම දායකත්වය මධ්‍යම හා වයඹ පළාත්වලින් පිළිවෙලින් හිමිවෙයි.

Read More

රුපියල, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරය හැර අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද ඉහළට.

Read More

මෙම වසරේ සම්මාන උළෙල සඳහා ලොව පුරා ආකර්ෂණීය ප්‍රවේශයන් 197ක් සහ සංවිධාන 78ක් ඇතුළත් වූ බව කියැවේ.

Read More

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජන, 2019 වසරේ ජූලි මාසයේදී ඇ.ඩො.මිලියන 44ක ශුද්ධ ලැබීමක්.

Read More

එය ආනයන මාස 4.9කට සමාන වන බව ජූලි මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තා මගින් මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය වෙනුවෙන් මෙම සම්මානය හිමිවී ඇති බව ගුවන් සමාගම නිවේදනය කරයි.

Read More

2019 වසරේ පළමු මාස 7 සඳහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අනුරූප කාලයට සාපේක්ෂව පහළ යෑමක්.

Read More

පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව චීනය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඉන්දියා වැනි රටවලින් වැඩි සංචාරක පිරිසක්.

Read More

අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක අඩුවීමක් වාර්තා කර ඇති බව මහ බැංකුව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.