යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය.
හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී සමාගම් ලේකම්වරයා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙයි.
Read Moreශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය හා මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය වේ.
Read Moreශ්‍රී ලංකන්, 36 වැනි වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය 2019 දී දස්කම් දක්වයි.
Read Moreතිරිඟු පිටි මිල ඉහළ නැංවීම ප්‍රතිසංශෝධනය කර, ඒ පිළිබඳ සියලු බේකරි හා වෙළෙඳ සැල් දැනුවත් කළ බව ප්‍රීමා ශ්‍රී ලංකා කියයි.
Read Moreපිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් පහකට අවසර දෙමින් සභාපති ගෙදර ගිහින්.
Read Moreඔක්තෝබර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කණ්ඩයේ 3.2%ක සහ ආහාර නොවන කාණ්ඩයේ 2.4%ක දායකත්වයකි.
Read Moreවංචාවන්ගෙන් බොහොමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකෙරෙන බව මහ බැංකුව කියයි.
Read Moreවත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉල්ලා අස්වන අතර, මුදල් ඇමතිගේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදුවනු ඇත.
Read Moreමහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් පුරා මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ඔහු කටයුතු කළේය.
Read Moreමෙම වීඩියෝව ව්‍යාජ ලෙස හඬ කවා විකෘති කර මුදාහැර ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
Read More- ෂී ජින්පිං, ට්‍රම්ප්, පූටින්, මෝදි, මහතීර් ආදී ලොවම දේශීයත්වය ගැන කතා කරද්දි, අපි කුමක් කරමුද? - ආචාර්ය නාලක ගොඩහේවා
Read Moreකාබන් ශුන්‍ය සංවර්ධනයකින් (Decarbonization) ඔබ්බට ශ්‍රී ලංකාවේ අපටත් විකල්පයක් නෑ - මහාචාර්ය සරත් කොටගම
Read Moreවිගණන කණ්ඩායම් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවට වූ මහ බැංකු නිවේදනය ගැන හිටපු අධිපති කතා කරයි.
Read Moreමේ සම්බන්ධයෙන් මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 12දා නිකුත් කළ නිවේදනය කරුණු දක්වයි.
Read Moreලාෆ්ස් ගෑස් සමාගම විසින් ඇනවුම් කළ මෙම ගෑස් තොගය ඔවුන්ගේ හම්බන්තොට ගබඩා පර්යන්තයේ රඳවා තබයි.
Read More13දා ඇරඹි ප්‍රදර්ශනයට රටවල් 12කට අධික ප්‍රමාණයකින් ව්‍යාපාරිකයන් 200කට අධික ප්‍රමාණයක් සහභාගී වෙති.
Read Moreයමෙකුගේ පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ක්‍රියාවලිය ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි.
Read Moreමහල් 07කින් සමන්විත වෙළෙඳ සංකීර්ණය වර්ග අඩි හාරලක්ෂ අසූදහසක වපසරියකින් යුතු අතර, වෙළෙඳ සැල් 200කි.
Read More- MCC ගිවිසුම ගැන අදහස් දක්වමින් හිටපු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කරයි.
Read Moreමෙරට ප්‍රථම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය වන One Galle Face අද ජනතාව සඳහා විවෘත වන බව ෂැංග්‍රි-ලා සමූහය කියයි.
Read More- රට 7.5%ක ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කරන බවට අගමැති කළ ප්‍රකාශයට හිටපු අධිපති කබ්රාල් ප්‍රතිචාර දක්වයි.
Read Moreලෝයල්ටි කාඩ්පත එළිදකින අවස්ථාවේදී සතොස පාරිභෝගිකයන්ට සුවිශේෂී වට්ටම් රැසක් අත්විඳීමට අවස්ථාව.
Read Moreමිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්‍රදානයේ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකාව කියයි.
Read Moreශ්‍රී ලංකාවෙන් ඇ.ඩො.මිලියන 196ක වටිනාකමකින් යුතු කෘෂි නිෂ්පාදනය ආනයනය කළ බව එක්සත් ජනපදය පවසයි.
Read Moreපෞද්ගලික ගෑස් ආනයන සමාගමක සැපයුම අඩුවීම නිසා ඇති වූ අර්බුදයක් බව මුදල් අමාත්‍යාංශය කියයි
Read Moreතරගකාරී ආයතනයන්හි ඇති වූ හිඟයද ගෑස් සඳහා වූ පාරිභෝගික ඉල්ලුම තවත් වැඩි වීමට හේතුව බව ලාෆ්ස් ගෑස් කියයි.
Read Moreඉදිරියේදී අවදානම්වලට මුහුණදීමට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව IMF කියයි.
Read Moreතරගකාරී ආයතනයන්හි ඇති වූ හිඟයද එල්.පී ගෑස් සඳහා වූ පාරිභෝගික ඉල්ලුම තවත් වැඩි වීමට හේතු වූ බව ලාෆ්ස් සමාගම කියයි.
Read MoreMCC අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 480ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවන බව මුදල් ඇමති කියයි.
Read More