saravita-anim2

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

Business - timelapse 7939 hours ago

LATEST

ආනයනික මසුන් සඳහා අය කෙරෙන බදු ඉහළට

calendar_today 2020 මාර් 03 - 17:24 remove_red_eye - 151  

දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස මෙම බදු ඉහළ දැමීම සිදුකරයි.

ඔහු සිංගප්පූරුවේ බොස්ටන් කන්සල්ටින් ගෘප් හි කළමණාකාර අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණයට එළැඹෙයි.

Read More

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් මීට බලපා තිබේ.

Read More

ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතලේ බැරලයක මිල ඇ.ඩො.58ක් දක්වා පහත වැටීමට මේ තත්ත්වය හේතුවෙයි.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකන් වෙළෙඳ නාම වීඩියෝවක් මිලියන 5ක් නැරඹූ පළමු වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Read More

ගුවන් තොටුපොළේ මගී පර්යන්ත ධාරිතාව වැඩි කිරීමේ රු.බිලියන 35 ක කොන්ත්‍රාත්තුව ජපානයේ Taisei Corporation වෙත.

Read More

ලෝක වෙළෙඳ පොළේ මිල පහළ යෑම මෙන්ම, අයහපත් කාලගුණයද හේතු වූ බව වැවිලි සමාගම් පෙන්වා දෙයි.

Read More

පෙබරවාරි 12දා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වන සිරිවර්ධන මහතා වසර 28කට අධික කාලයක් මහ බැංකුවේ සේවය කර ඇත.

Read More

බ්‍රවුන්ස් හෙල්ත්කෙයාර් (පුද්.) සමාගමේ පූර්ණ කොටස් අයිතිය මෙල්ස්ටා හෙල්ත්කෙයාර් කොලොම්බු (පුද්.) සමාගම වෙත.

Read More

නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ලෝක බොරතෙල් මිලද පහළ වැටුණි.

Read More

යාපනය ආර්ධද්වීපයෙන් එළවළු තොග වැඩි වශයෙන් ලැබීම මෙසේ එළවළු මිල පහළ යෑමට හේතුව බවද සඳහන් වෙයි.

Read More

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා කීර්තිමත් නිලධාරියෙකි.

Read More

ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීමට එක්සත් ජනපදය දක්වන කැපවීම මෙරට ව්‍යාපාරික නායකයන් හමුවේ කියයි.

Read More

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් පසුගියදා කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථාන සංචාරයක.

Read More

එක්සත් ජනපදයේ වැදගත් උපායමාර්ගික පාර්ශ්වකරුවෙකු වශයෙන්, ශ්‍රී ලංකාව සමඟ බහු ආංශික සබඳතාව වර්ධනයට සාකච්ඡා.

Read More

මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනපති යයි.

Read More

විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වයි.

Read More

මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුරකගෙන යෑමේ අරමුණින් මෙම නියෝගය ක්‍රියාත්මක වේ.

Read More

2020 වර්ෂ සැමරුම් මුද්දරය අගමැති ප්‍රධානත්වයෙන් නිකුත් කෙරෙන අතර, මොහිදීන් බෙග් වෙනුවෙන්ද මුද්දරයක්.

Read More

වසර 35ක් රාජ්‍ය පරිපාලනය පිළිබඳව අත්දැකිම් ලද අයෙකු වූ ජගත් පී. විජේවීර මහතා මුදල් අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කෝප් කමිටු සභාපති නගන චෝදනා ගැන අදහස් දක්වයි.

Read More

2020 ද.දේ.නිෂ්පාදිතයේ 3.7%ක වර්ධනයක් අපේක්ෂා කරන IMF දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරෙති පවසයි.

Read More

ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා විය.

Read More

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ඊයේ දිනයේ ඉන්දීය අගමැති, ජනපති හා විදේශ ඇමති සමග සාකච්ඡා පැවැත්වේ.

Read More

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව වැදගත්ම පාර්ශ්වකරුවෙකු බව එක්සත් ජනපදය පවසයි.

Read More

විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමග මෙන්ම, වර්තමාන මගී ඉල්ලුම මත සිදුවේ.

Read More

හිටපු මහ බැංකු අධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

Read More

ආහාර කාණ්ඩයේ උද්ධමනය 2020 ජනවාරි මාසයේදී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන 11.7%ක් දක්වා ඉහළ යයි.

Read More

විමර්ෂණ සඳහා ඕනෑම රාජ්‍ය ආයතනයකට පූර්ණ සහාද දෙන ලෙස ශ්‍රී ලංකන් සභාපතිවරයා කළමනාකාරීත්වයට කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.