ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණයට එළැඹෙයි.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් මීට බලපා තිබේ.
Read Moreලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතලේ බැරලයක මිල ඇ.ඩො.58ක් දක්වා පහත වැටීමට මේ තත්ත්වය හේතුවෙයි.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකන් වෙළෙඳ නාම වීඩියෝවක් මිලියන 5ක් නැරඹූ පළමු වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
Read Moreගුවන් තොටුපොළේ මගී පර්යන්ත ධාරිතාව වැඩි කිරීමේ රු.බිලියන 35 ක කොන්ත්‍රාත්තුව ජපානයේ Taisei Corporation වෙත.
Read Moreලෝක වෙළෙඳ පොළේ මිල පහළ යෑම මෙන්ම, අයහපත් කාලගුණයද හේතු වූ බව වැවිලි සමාගම් පෙන්වා දෙයි.
Read Moreපෙබරවාරි 12දා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වන සිරිවර්ධන මහතා වසර 28කට අධික කාලයක් මහ බැංකුවේ සේවය කර ඇත.
Read Moreබ්‍රවුන්ස් හෙල්ත්කෙයාර් (පුද්.) සමාගමේ පූර්ණ කොටස් අයිතිය මෙල්ස්ටා හෙල්ත්කෙයාර් කොලොම්බු (පුද්.) සමාගම වෙත.
Read Moreනව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ලෝක බොරතෙල් මිලද පහළ වැටුණි.
Read Moreයාපනය ආර්ධද්වීපයෙන් එළවළු තොග වැඩි වශයෙන් ලැබීම මෙසේ එළවළු මිල පහළ යෑමට හේතුව බවද සඳහන් වෙයි.
Read Moreශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා කීර්තිමත් නිලධාරියෙකි.
Read Moreශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීමට එක්සත් ජනපදය දක්වන කැපවීම මෙරට ව්‍යාපාරික නායකයන් හමුවේ කියයි.
Read Moreඑක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් පසුගියදා කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථාන සංචාරයක.
Read Moreඑක්සත් ජනපදයේ වැදගත් උපායමාර්ගික පාර්ශ්වකරුවෙකු වශයෙන්, ශ්‍රී ලංකාව සමඟ බහු ආංශික සබඳතාව වර්ධනයට සාකච්ඡා.
Read Moreමැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනපති යයි.
Read Moreවිවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වයි.
Read Moreමහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුරකගෙන යෑමේ අරමුණින් මෙම නියෝගය ක්‍රියාත්මක වේ.
Read More2020 වර්ෂ සැමරුම් මුද්දරය අගමැති ප්‍රධානත්වයෙන් නිකුත් කෙරෙන අතර, මොහිදීන් බෙග් වෙනුවෙන්ද මුද්දරයක්.
Read Moreවසර 35ක් රාජ්‍ය පරිපාලනය පිළිබඳව අත්දැකිම් ලද අයෙකු වූ ජගත් පී. විජේවීර මහතා මුදල් අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.
Read Moreහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කෝප් කමිටු සභාපති නගන චෝදනා ගැන අදහස් දක්වයි.
Read More2020 ද.දේ.නිෂ්පාදිතයේ 3.7%ක වර්ධනයක් අපේක්ෂා කරන IMF දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරෙති පවසයි.
Read Moreක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා විය.
Read Moreදෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ඊයේ දිනයේ ඉන්දීය අගමැති, ජනපති හා විදේශ ඇමති සමග සාකච්ඡා පැවැත්වේ.
Read Moreආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව වැදගත්ම පාර්ශ්වකරුවෙකු බව එක්සත් ජනපදය පවසයි.
Read Moreවිදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත් සමග මෙන්ම, වර්තමාන මගී ඉල්ලුම මත සිදුවේ.
Read Moreහිටපු මහ බැංකු අධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
Read Moreආහාර කාණ්ඩයේ උද්ධමනය 2020 ජනවාරි මාසයේදී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන 11.7%ක් දක්වා ඉහළ යයි.
Read Moreවිමර්ෂණ සඳහා ඕනෑම රාජ්‍ය ආයතනයකට පූර්ණ සහාද දෙන ලෙස ශ්‍රී ලංකන් සභාපතිවරයා කළමනාකාරීත්වයට කියයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩලය
Read Moreඔවුන් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බව මහ බැංකු කියයි.
Read More