saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

Business - timelapse 7720 hours ago

LATEST

කොවිඩ් සටනට නෙස්ලේ රු.මිලි 50ක දායකත්වයක්

calendar_today 2020 අප්‍රේ 22 - 17:55 remove_red_eye - 238  

අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා සේවකයින් තම වැටුපෙන් කොටසක් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කරයි

IDH රෝහල සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඩ් මගින් ක‍්‍රියාත්මක වන ගිනිනිවීමේ උපකරණ කට්ටල තොගයක්.

Read More

හේලීස් ප්ලාන්ටේෂන්ස් 140,000ක් වන සිය සමස්ත වතු ශ‍්‍රම බලකා ප‍්‍රජාවට සහ පවුල්වලට වියළි සලාක හා ආහාර මලු ලබාදෙයි.

Read More

ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික පහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව මහ බැංකුව කියයි.

Read More

ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට වගවන බව සහතික කරගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බව ඇමෙරිකාව කියයි.

Read More

- මෙම අවස්ථා වගකීමෙන් ප්‍රයෝජනයට ගන්නැයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.

Read More

අප්‍රේල් 16දා සිට බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට මහ බැංකුව පියවර ගනියි.

Read More

ඇඳිරිනීති අවස්ථාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ප‍්‍රමුඛ කාර්යභාරය ඉටුකිරීම ගැන PickMe වෙත ඇගයීමක්.

Read More

රෝහල් කාර්ය මණ්ඩලයේ පර ප්‍රයෝජනය සඳහා රු.250,000ක් වටිනා රීලෝඩ් පහසුකම් නොමිලේ ලබාදීමට පියවර.

Read More

වෛද්‍යවරුන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර පිරි නැමීම පිණිස මෑතක ආරම්භ කරන ලද වැඩසටහනක පියවරකි.

Read More

සංගමයේ කිසිදු සාමාජික රෝහලක් කොවිඩ්-19 PCR පරීක්ෂාව බාහිර රෝගී පරීක්ෂණයක් ලෙස සිදු නොකරයි.

Read More

කොවිඩ්-19 සාවද්‍ය හෝ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ WhatsApp දැනුවත් කිරීමට ඔබට අවස්ථාව.

Read More

කොවිඩ්-19 මූල්‍ය සහන පිළිබඳ වැඩිදුර තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 0112 350 000 යන දුරකථන අංකයෙන්.

Read More

කෝවිඩ්-19 වෛරසය නිසා ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ වුවද, කිරි එකතු කිරීම අඛණ්ඩවම සිදුකරන බවට සහතික වෙයි.

Read More

කොවිඩ්-19 ව්‍යසනය හමුවේ සියලුම බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් ලබාදෙයි.

Read More

ශ්‍රී ලංකාවේ vivo පාරිභෝගිකයන්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරලනු වස් මෙම පියවර ගෙන තිබේ.

Read More

අභියෝග කළමනාකරණයට ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට මේ හරහා සහාය වන්නැයි ඔබට මහ බැංකුවෙන් ආරාධනා.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂි හා සෞඛාරක්ෂිත සේවාවක් ලබාදීමට මහජන බැංකුව කටයුතු කර තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා PPE කට්ටල වඩාත් වැදගත් වෙයි.

Read More

ඔපෙක් සහ රුසියාව මැයි සහ ජුනි සඳහා දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් අඩු කිරීමට එකඟ වෙයි.

Read More

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමට රජය සහ මහ බැංකුව තවදුරටත් ක්‍රියාකරයි.

Read More

විදේශ විනිමයෙන් තැන්පත් භාර ගන්නා NRFC ගිණුම්වලට 2% ක අතිරේක දිරිගැන්වීමේ පොලියක් ගෙවීමට පියවර

Read More

පුද්ගලික ටියුෂන් පන්ති ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් ඉගෙනුම් පද්ධතිය මගිනි.

Read More

කොවිඩ්-19 සටන් කිරීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා උපරිම සහාය ලබාදෙන බව ඇමෙරිකානු තානාපති කියයි.

Read More

ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සමස්ත සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කාර්යයට ශක්තිය දීමට මූලිකත්වය ගනියි.

Read More

ඊට නොමිලේ පිවිසීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් සහ හච් ඉදිරිපත් වෙයි.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් සිදුකළ යෝජනාව ගැන පැහැදිලි කරයි.

Read More

ඔපෙක් සංවිධානය සහ පාර්ශ්ව අතර සාකච්ඡා කල් යාමෙන් බොරතෙල් මිල යළිත් පහළට.

Read More

කොළඹ පෝට්සිටි වෙතින් අත්‍යවශ්‍ය සේවාවල යෙදෙනන්ගේ සුරක්ෂිතතාවට රු.ලක්ෂ 60කට වැඩි ද්‍රව්‍යමය පරිත්‍යාග.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.