saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

Business - timelapse 7450 hours ago

LATEST

මැයි උද්ධමනය සියයට 5.2ක් දක්වා තවදුරටත් පහළ යෑමක්

calendar_today 2020 ජුනි 23 - 10:04 remove_red_eye - 162  

2020 අප්‍රේල් මාසයේදී පැවති 12.2% හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී 11.1%ක් දක්වා පහළ ගොස් ඇත.

S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සඳහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම සිදුවේ.

Read More

අප්‍රේල් සිට මැයි දක්වා මෙතරම් ශක්තිමත් ප්‍රකෘතියක් දැකීම සතුටට කරුණක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කියයි.

Read More

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය නිසා බැංකු ක්‍රමයේ මුදල් මැවීමේ හැකියාව ඉහළ යෑමක් සිදුවෙයි.

Read More

’ද ෆිනෑන්ස්’ ආයතනය වසා දැමීමේ තීරණයෙන් පමණක් රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමිව යන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට සහයෝගය ලබාදෙනු වස් මේ සියලු උපකරණ ශ්‍රී ලංකාවෙන්ම මිලදී ගත් බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මහජන තැන්පතුවල සුරක්ෂිතතාව ගැන කතා කරයි.

Read More

ඉදිරි මාස කිහිපය තුළදී දියත් කිරීමට අත්‍යවශ්‍ය යෝජනා මාලාවක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කරයි.

Read More

ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 5.2% සිට මැයි මාසයේදී 4.0% දක්වා පහළ යෑමක් වාර්තා කරයි.

Read More

පෙ.ව.11.00 ට විවෘත වෙන්දේසියෙන් පසුව, පෙ.ව.11.00 සිට ප.ව.2.30 දක්වා දෛනික සාමාන්‍ය ගනුදෙනු සිදුවනු ඇත.

Read More

2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.

Read More

ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් වැන්දඹු අනත්දරු ගිණුමට මෙම මුදල් පරිත්‍යාග කෙරේ.

Read More

ඊයේ දිනය තුළ කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ සමස්ත පිරිවැටුම රු.බිලියන 1.18කි. (1,183,428,350.00)

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්වලට.

Read More

කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීමේදී ද්‍රවශීලතා අවශ්‍යතා සලකා බැලීම.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කර තිබේ.

Read More

එසේ නොකරන මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතික පහළ දැමීමට සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.

Read More

2020 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කරලා.

Read More

USAID හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

රු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර.

Read More

කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර පහසුකිරීම සඳහා ටෙලිකොම් සේවකයෙකුගෙන් නව උපකරණයක්.

Read More

ජීවිත රක්ෂණ සැලසුමට හදිසි අනතුරු මරණ ප‍්‍රතිලාභ සහ දරුණු රෝගාබාධ 36ක් සඳහා ආවරණයක් ඇතුළත්ය.

Read More

කොවිඩ්-19 අර්බුදය හමුවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකරන බවද පැල්වත්ත සමාගම පවසයි.

Read More

හිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.

Read More

රජයේ රෝහල් පහකට අත්‍යවශ්‍ය උපකරණ සහ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාග කරයි

Read More

දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි පවුල් තොරාගැනීමට හම්බන්තොට ප්‍රා.ලේ.කාර්යාලයේ සහාය හිමිව ඇත.

Read More

ඔබේ ණය සහන කෙටි පණිවුඩ, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ යන සේවා ඔස්සේ යොමුකරන මෙන් මහජන බැංකුව දන්වා සිටියි.

Read More

වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමාවක්.

Read More

කොවිඩ්-19 නිසා බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප මෙන්ම, රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා පහසුකම්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.