අප්‍රේල් සිට මැයි දක්වා මෙතරම් ශක්තිමත් ප්‍රකෘතියක් දැකීම සතුටට කරුණක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කියයි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය නිසා බැංකු ක්‍රමයේ මුදල් මැවීමේ හැකියාව ඉහළ යෑමක් සිදුවෙයි.
Read More’ද ෆිනෑන්ස්’ ආයතනය වසා දැමීමේ තීරණයෙන් පමණක් රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමිව යන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට සහයෝගය ලබාදෙනු වස් මේ සියලු උපකරණ ශ්‍රී ලංකාවෙන්ම මිලදී ගත් බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreවිශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා මහජන තැන්පතුවල සුරක්ෂිතතාව ගැන කතා කරයි.
Read Moreඉදිරි මාස කිහිපය තුළදී දියත් කිරීමට අත්‍යවශ්‍ය යෝජනා මාලාවක් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කරයි.
Read Moreලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 5.2% සිට මැයි මාසයේදී 4.0% දක්වා පහළ යෑමක් වාර්තා කරයි.
Read Moreපෙ.ව.11.00 ට විවෘත වෙන්දේසියෙන් පසුව, පෙ.ව.11.00 සිට ප.ව.2.30 දක්වා දෛනික සාමාන්‍ය ගනුදෙනු සිදුවනු ඇත.
Read More2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින් වැඩි ප්‍රමාණයක් වසරේ දෙවැනි භාගයේදී සිදුවනු ඇත.
Read Moreජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් වැන්දඹු අනත්දරු ගිණුමට මෙම මුදල් පරිත්‍යාග කෙරේ.
Read Moreඊයේ දිනය තුළ කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ සමස්ත පිරිවැටුම රු.බිලියන 1.18කි. (1,183,428,350.00)
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්වලට.
Read Moreකොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීමේදී ද්‍රවශීලතා අවශ්‍යතා සලකා බැලීම.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා කර තිබේ.
Read Moreඑසේ නොකරන මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාතික පහළ දැමීමට සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
Read More2020 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කරලා.
Read MoreUSAID හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreරු.500,000ට වඩා අඩු චෙක්පත්වල වලංගු කාලය 2020 මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර.
Read Moreකොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර පහසුකිරීම සඳහා ටෙලිකොම් සේවකයෙකුගෙන් නව උපකරණයක්.
Read Moreජීවිත රක්ෂණ සැලසුමට හදිසි අනතුරු මරණ ප‍්‍රතිලාභ සහ දරුණු රෝගාබාධ 36ක් සඳහා ආවරණයක් ඇතුළත්ය.
Read Moreකොවිඩ්-19 අර්බුදය හමුවේ දේශීය කිරි ගොවීයන් අසීරුතාවට පත් නොකරන බවද පැල්වත්ත සමාගම පවසයි.
Read Moreහිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.
Read Moreරජයේ රෝහල් පහකට අත්‍යවශ්‍ය උපකරණ සහ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාග කරයි
Read Moreදෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි පවුල් තොරාගැනීමට හම්බන්තොට ප්‍රා.ලේ.කාර්යාලයේ සහාය හිමිව ඇත.
Read Moreඔබේ ණය සහන කෙටි පණිවුඩ, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ යන සේවා ඔස්සේ යොමුකරන මෙන් මහජන බැංකුව දන්වා සිටියි.
Read Moreවසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමාවක්.
Read Moreකොවිඩ්-19 නිසා බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප මෙන්ම, රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා පහසුකම්
Read Moreඅවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා සේවකයින් තම වැටුපෙන් කොටසක් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කරයි
Read MoreIDH රෝහල සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඩ් මගින් ක‍්‍රියාත්මක වන ගිනිනිවීමේ උපකරණ කට්ටල තොගයක්.
Read More