ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති 6.3% සිට 2020 ජූලි මාසයේදී 6.1%ක් දක්වා පහළ ගොස් තිබේ.
දේශීය කර්මාන්ත නඟාසිටුවමින්, අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට විෂය පථයන් ගණනාවක් නම් කර, විවිධාංගීකරණය ශක්තිමත් කිරීම ගැන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පැසසුම් හිමිවෙයි.
Read Moreකොවිඩ් - 19 න් පසු මෙරට විවෘත පරිසරයක අසුන්ගෙන නැරඹිය හැකි පළමු සංගීත ප්‍රසංගය අගෝස්තු 23 දා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේදී ප.ව 5 සිට පැවැත්වීමට නියමිතය. Dream Music Fest නමින් පැවැත්වෙන මෙම සංගීත ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී අනුග්‍රහය දක්වයි.
Read Moreමහ බැංකුව පවසන්නේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකි බවයි.
Read Moreනියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිළිබඳව සේවය සැපයීම සඳහා ’මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව’ පිහිටුවයි.
Read Moreමහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය (SDFR) 4.5%ක මට්ටමක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතකය 5.5% අගයන්හි නොවෙනස්ව පවතිනු ඇත.
Read Moreමහ මැතිවරණයේදී බහුතර ජනවරමක් ලබා සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම සම්බන්ධව ජනපති හා අගමැති ප්‍රමුඛ නව රජය වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සුබ පතමින් පවසයි.
Read Moreඅජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළ අතර, හෙතෙම එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙසද දීර්ඝ කාලයක් සේවය කළේය.
Read Moreමීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ අමාත්‍ය මණ්ඩලයේද මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ ඒ මහතා වෙත, අලුතින් තේරීපත්වූ රජයේද එම අමාත්‍යාංශ ලේකම් ධුරයම හිමිවී ඇත.
Read Moreඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්ව පවත්තවන ලද මෙම වැඩසටහනට කර්මාන්ත නියෝජිතයන් 100කට අධික පිරිසක් සහභාගී වූ බව සඳහන් වෙයි.
Read Moreඉන්දියානු සංචිත බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ශ්‍රි ලංකා මහ බැංකුව වෙත ලබාදීමට අවශ්‍ය ලියවිලි සඳහා අත්සන් තබා ඇති අතර, මෙම විනිමය හුවමාරු පහසුකම 2022 නොවැම්බර් දක්වා හිමිවනු ඇත.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වසංගතයේ බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම තවදුරටත් ලබාදෙන බවට සහතික වූ බව පවසයි.
Read Moreඅවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දිනෙක ගිවිසුමකට එලැඹි බව මහ බැංකුව කියයි.
Read Moreමහ බැංකුව විසින් මෙම දඩ පනවා ඇත්තේ රටේ මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහාය.
Read Moreමෙම වන්දි මුදල් අයදුම් කිරීමේදී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ඉල්ලයි.
Read Moreමුදල් නීති පනතේ 8(2)(සී) වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේද අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනෙකු පත්කර තිබේ.
Read Moreමෙම වැඩපිළිවෙළ යටතේ 2020 මැයි මස 31 වැනි දිනයට වාර්තාවී ඇති 2019 සහ 2020 වසරවලට අදාළ හිඟ මුදල්වලට අදාළව මෙම ලිපි නිකුත් කිරීමට සිදු කෙරෙයි.
Read More2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක්, රු.50ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර තිබේ.
Read Moreරු.ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජුනි මස 07 වැනි දින ආරම්භ කර ඇති අතර, දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වනවිට ගෙවීම් සිදුකරයි.
Read More2020 වසරේදී ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 269ක (ආසන්න වශයෙන් රු.මිලියන 457ක) ආධාරයක් ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය මෑත කාලසීමාව තුළ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, එය කඩිනමින් මැඬපැවැත්විය යුතු සමාජ ගැටලුවක් ලෙස වත්මන් රජය හඳුනාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08දා) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කරන තිබේ.
Read Moreමුදල් අමාත්‍යාංශය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.
Read Moreආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යය උද්ධමනය මැයි මාසයේ පැවති 9.9% සිට ජුනි මාසයේදී 10.0%දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.
Read Moreරේ අබේවර්ධන මහතාගේ තුන් අවුරුදු ධුර කාලය අවසන් වීමත් සමග පුරප්පාඩු වන සභාපති තනතුර සඳහා දුමිත් ප්‍රනාන්දු මහතා පත්ව තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය සමයේ මහ බැංකුවේ මෙහෙව සහ එමගින් මහජනතාවට ලැබුණු සහන සහ ප්‍රතිලාභ ගැන මහ බැංකුව කතා කරයි.
Read Moreමෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිමකළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව පවසයි.
Read More2020 අප්‍රේල් මාසයේදී පැවති 12.2% හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී 11.1%ක් දක්වා පහළ ගොස් ඇත.
Read MoreS&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සඳහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම සිදුවේ.
Read More