saravita-anim2

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 6206 hours ago

LATEST

අපනයන මුදල් ගෙන්වීමට නව රීති යෙදීම ගැන පහදයි

calendar_today 2021 මාර් 03 - 08:53 remove_red_eye - 101  

අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට පවතින රීතිවලට අමතරව පසුගියදා නව රීති සහ මෙහෙයුම් උපදෙස් නිකුත් කරනු ලැබීමට හේතු වූ කරුණු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කරයි.

එනමුදු ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යාමේ ප්‍රවණතාවට අනුකූල බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ඒ පිළිබදව වූ අවබෝදතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (23දා) ශ්‍රීවලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනදී සිදුකෙරිණි.

Read More

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමීනා ජේ. මොහොමඩ්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල විසින් තෑගි කරන ලද මුඛ ආවරණයක් පැලඳ සිටින අයුරු දැකගත හැකිවිය.

Read More

ලංකා සතොස ආයතනයේ තෝරාගත් පරිශ්‍ර 75ක මෙම එළවළු අලෙවි සැල් පිහිටුවා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26කදී, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 41කදී සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 8කදී මෙම පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.

Read More

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ලයිස්තුගත කිරීමට හැකියාව ඇති සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරීන් සඳහා වැඩමුළුවක් පවත්වයි.

Read More

මේ යටතේ දිස්ත්‍රික්කයේ ජනතාවට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සිට ණය පහසුකම් ලබාගැනීම, පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහය ඇතුළු සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව සැලසේ.

Read More

ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සංවිධානය කරයි.

Read More

රජයේ මෙම වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට මෙරට අධ්‍යාපන පද්ධතිය (පාසල් විශ්වවිද්‍යාල හා වෘත්තීය පුහුණු) තවදුරටත් සූදානම්ද යන්න ප්‍රශ්නයකි.

Read More

දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුණකතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා පීඑල්සී WIM (Women In Management) සංවිධානය විසින් වාර්ශිකව පවත්වන ලබන TOP 50 Professional and Career Women Awards සම්මාන ප්‍රදානොත්සවයේදී මෙවරද ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාාදීමට ඉදිරිපත් වී ඇත.

Read More

දේශපාලනයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළ සඳහා වූ නව චක්‍රලේඛය නිකුත් කෙරෙයි. මාර්තු මස 01දා සිට ප්‍රතිලාභ ලබාදීම ඇරැඹෙයි.

Read More

සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 387.19කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේදී එය දැක්වුණේ ඒකක 7,985.00ක් ලෙසිනි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව 5.10%ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකය පෙන්වීය.

Read More

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

Read More

රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

Read More

බැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් ලබාදෙයි

Read More

ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

Read More

ඉංජිනේරු හා තාක්ෂණික ආධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය අතර සබඳතා තවදුරටත් පුළුල් කරයි.

Read More

මෙම දීපව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන LANKAQR ක්‍රමය හරහා ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ වාසිය, පහසුව සහ ආරක්ෂාව පිළිබඳව මහජනතාව දැනුවත් කරමින්, ශ්‍රී ලංකාව මුදල් නොට්ටු රහිතව ගනුදෙනු කරන සමාජයක් බවට පරිවර්තනය කිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි.

Read More

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සමස්ත අගය 3,000 ඉක්මවා 3,003.30ක් ලෙස 2021 ජනවාරි 18 වැනි දින සටහන්විය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි 18 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙසේ අඛණ්ඩව පවත්වාගෙන යෑමට තිරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළට සහාය දීම මෙම අධාර පිරිනැමෙයි.

Read More

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරනලද නියෝගයකට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගනී.

Read More

2021 දී කලාපයේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති ලෝක බැංකුව, සංචාරක වැනි බාහිර වර්ධන ප්‍රභවයන් මත යැපෙන භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන ආර්ථිකයන් තුළ ප්‍රකෘතිය විශේෂයෙන් මධ්‍යස්ථ වනු ඇති බව පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම පියවර ආරම්භ කර ඇති අතර, මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වනවිට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45ක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම වූ මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී තිබේ.

Read More

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව පවසමින්, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැනි සිට දේශීය විදේශීය විනිමය වෙළෙඳ පොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

2020 දෙසැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි (2020 දෙසැම්බර්මස 18 වැනි දින කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත්වීම සඳහා අදාළ වන සුදුසුකම් පූරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත්වීම හා දර්ශකයෙන් ඉවත්වීම සිදුවේ.

Read More

නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 9.4%ක් දක්වා පහළ ගියද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 1.7%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දේශීය මෝස්තර රටා ජාත්‍යන්තර තලයට ගෙනයන ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල මෝස්තර නිර්මාණ සැණකෙලිය 2021 ශ්‍රී ලංකා මෝස්තර නිර්මාණ සැණකෙළිය ජනවාරි 15 සිට 17 දක්වා පැවැත්වේ.

Read More

අති නවීන යුරෝපීය තාක්ෂණය භාවිත වන, වසරකට මෙ.ටො.මිලියන 2.4ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය 2021 ජුනි මස ආරම්භ කිරීමට නියමිත බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.