ශ්රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5%ක් සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (07දා) තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (07දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.202.88ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (06දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.70ක් වශයෙනි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.202.70ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල අප්‍රේල් 01දා වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.10ක් වශයෙනි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.202.10ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (31දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.04ක් වශයෙනි.
Read Moreආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති 7.9% සිට මාර්තු මාසයේදී 9.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ එළවළු, අමුමිරිස්, නැවුම් මත්ස්‍යයන් සහ කහකුඩු මිල ගණන් ඉහළ ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.202ක අගය අද (31දා) ඉක්මවා ගියේය.
Read Moreඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය සටහන් වූයේ රු.201.77ක් ලෙස ඊයේ (29දා) දිනයේය.
Read Moreඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.75ක් ලෙස පසුගිය 17දාය.
Read More2020 වසරේද විශිෂ්ටතම බැංකුව ලෙස එක්සත් රාජධානියේ ”ද බෑන්කර්” සඟරාව විසින් කිරුළු පැළඳු NDB බැංකුව නැවතත් 2021 වසරේද ”ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව” ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් තෝරා පත් කරගෙන ඇත.
Read Moreශ්‍රී ලාංකීය රූපවාහිනී ක්ෂේත්‍රයේ කලා නිර්මාණ වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙමින් පැවැත්වෙන ’’පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’’ යනුවෙන් රටම හඳුනන සුමති සම්මාන උළෙලේ 25 වෙනි සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 26 වෙනිදා ප.ව 7.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතී.
Read Moreකොළඹ කොටස් හුවමාරුව සමස්ත කාර්යය මණ්ඩලයෙන් 43%කින් කාන්තා ශ්‍රම බලකායෙන් සමන්විත වන අතර, එය ප්‍රතිශතයක් ලෙස ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතරද පෙන්නුම් කෙරේ. පසුගිය වසර 35ක් තුළ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි වර්ධනයට එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය සෑම අංශයකින්ම සක්‍රීයව දායක වී ඇත.
Read Moreආරක්ෂිත ඇඳුම් සහ සපත්තු 270ක්, භාවිතයෙන් පසු ඉවත් කල හැකි මුඛ ආවරණ 24,000ක්, KN 95 මුඛ ආවරණ 4,800ක්, අත් ආවරණ 120ක්, භාවිතයෙන් පසු ඉවත් කල හැකි අත් ආවරණ 500ක් මෙම මීට අයත් වූ බව කියයි.
Read Moreවර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් 2%ක්ව පවතින දායකත්වය වර්ෂ 2025 දී 4%ක් දක්වා වැඩි කිරීම හා කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.
Read Moreනර්ඩ් ආයතනය තුළ පර්යේෂණ සිදුකිරිමේදි එම පර්යේෂණයන්ගේ අවසාන අරමුණ විය යුත්තේ ජාතික හෝ ජාත්‍යන්තර ගැටලුවකට විසඳුමක් බවත් එසේ නොමැතිව කාලය හා මුදල් වැය කිරිමෙන් ප්‍රතිඵලයක් නොවන බවත් නිපුණතා සංවර්ධන අමාත්‍යවරිය පවසා සිටියි.
Read More2021 පෙබරවාරි මාසයේදී ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ එළවළු, අමු මිරිස්, සහල්, සහ පොල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණු බව මහ බැංකුව කියයි.
Read Moreමෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් ඇ.ඩො.බිලියන 1.5ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා ඇති අතර, මෙම ගිවිසුම වසර 3ක කාල සීමාවක් සඳහා වලංගු වේ.
Read Moreනම් කරන ලද ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා ලබාදී ඇති මෙම නිල දුරකථන අංක, https://alt.army.lk/phi2/ වෙත පිවිස මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි අතර,නිලධාරීන්ගේ වෙනස්වීමක් හෝ ස්ථාන මාරුවක් සිදුවුවද එම ප්‍රදේශයට අදාළ අංක නොවෙනස්ව පවතිනු ඇත.
Read Moreමගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන්ට COVID-19 ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබාගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියත්මක වන පරිදි, මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම මත ඇස්තමේන්තුගත කෙරෙන මුළු සංචාරක ඉපැයීම් 2020 ජනවාරි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලියන 431ට සාපේක්ෂව, 2021 ජනවාරි මාසයේදී ඇ.ඩො.මිලියන 3ක් පමණක් විය.
Read Moreමේ අතර 2021 ජනවාරි මාසයේදී ජංගම දුරකථන සහ ගෘහ උපකරණ මෙන්ම ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති බොහෝ උප කාණ්ඩවල ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
Read Moreමූල්‍යමය ස්වාධීනත්වය ඇති ක්ෂුද්‍ර ව්‍යවසායකයන් බවට පත්වීම සඳහා ග්‍රාමීය කතුන් සහ තරුණ පිරිස් අතර ව්‍යවසායකත්ව කුසලතා ගොඩනංවන බව සඳහන් වෙයි.
Read Moreශ්‍රී ලංකා රුපියල, 2021 වසර තුළදී මේ දක්වා (මාර්තු 10දා දක්වා) එක්සත් ජනපද ඩොලරටයට සාපේක්ෂව 4.9%ක් අවප්‍රමාණය වී තිබේ.
Read More2021 ජනවාරි මස අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 4.8ක් වූ අතර, මෙය ආනයනික මාස 3.7කට සමාන වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreමහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහායෙන් පවත්වන ලද හස්ත කර්මාන්ත නිපැයුම් අලෙවි පොළ වෙත විවිධ ප්‍රජාවන් නියෝජනය කරන කාන්තා කාන්තාවන් රැසක් සහභාගී වී තිබේ.
Read Moreපාරිභෝගික භාණ්ඩ යටතේ ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම 2021 ජනවාරි මාසයේදී පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂළු 24.6%කින් ඉහළ ගොස් තිබේ.
Read Moreරජයක් ලෙස කල්පනාකාරීව ක්‍රියා කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීමට තීරණය කර නොමැති බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreමෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ලොව සුප්‍රකට සන්නාම දිරිගැන්වීම සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ළඟදීම එළිදැක්වීමට නියමිතව බව වාර්තා වෙයි.
Read Moreදැනට සීමා කර ඇති වාහන ආනයනය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් මෙම අදහස් පළ කළේය.
Read Moreශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කරමින් 2020 මාර්තු මස සිට බලාත්මක වූ සීමා කිරීම් නිසා වාහන ආනයනකරුවන්ට මෙන්ම අදාළ සියලුම ක්ෂේත්‍ර කෙරෙහි සුවිශාල බලපෑමක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කරයි.
Read More