saravita-anim2

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 5799 hours ago

LATEST

ටයිම්ස් චතුරස්‍රයට පැමිණි ශ්‍රී ලංකාවේ වරාය නගරය

calendar_today 2021 ජුනි 04 - 11:22 remove_red_eye - 115  

වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රචාරක යාන්ත්‍රණය නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයට ගොස් තිබුණේ, ’’පෝට්සිටි කොළඹ, ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ දොරටුවයි’’ යන පණිවිඩය පතුරුවා හරිමිනි.

2020 දෙසැම්බර් 31 සහ 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලැයිස්තුගත සමාගම්වලට ඔවුන්ගේ වාර්ෂික වාර්තා සහ අතුරු ප්‍රතිඵල පිළිවෙලින් නිකුත් කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අතිරේක මාසයක් ලබා දී තිබේ.

Read More

2021 මැයි 15 වැනි දින වනවිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා (රැකියා අහිමිවීම, ආදායම්/වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍යාපාර වසා දැමීම යනාදිය) සලකා බලමින්, එක් එක් අවස්ථාව අනුව, නය පහසුකෙමේ මුල් මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම හෝ අයකර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා කල් දැමීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දන්වා තිබේ.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමන, 2021 අප්‍රේල් මාසයේ පැවති 3.9% සිට මැයි මාසයේදී 4.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවලට ශක්තියක් වෙමින් කොළඹ වරාය නගරෙයන් (Port City Colombo) රු.ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවටත් වඩා පහළ සමාජ, ආර්ථික වටපිටාවක් පවතින බවට විශ්වාස කෙරූ බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවටත් ඩොලර් ලබාදීමේ හැකියාවක් පැවතීම පිළිබඳව කාටත් ඇත්තේ පුදුමයකි. එය කණගාටුවක් මෙන්ම ලැජ්ජාවක්ද මිශ්‍ර වූ පුදුමයකි.

Read More

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවත්, යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදුකිරීම ඇතැම් පුද්ගලයින්ට අනුව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවක් වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

මාලදිවයිනේ සිට පිලිපීනය බලා පියාසර කරමින් තිබූ DC-3 මාදිලියේ ගුවන් යානාවක් තාක්ෂණික නැවතුමක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණි අවස්ථාවේදී සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් විසින් මෙසේ හදිසි සෝදිසි කිරීමකට ලක්කර තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක්) වන අතර, එමගින් සෞඛ්‍යාරක්ෂක, ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම, ආර්ථිකය යළි ගොඩනැවීම ආදියද ඉලක්ක කර තිබේ.

Read More

මෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇති බවත්, විශේෂයෙන්ම මෙතෙක් රජය මගින් ආනයන පාලනයට යටත් නොකළ ඇතැම් භාණ්ඩ වර්ග වෙනුවෙන් එසේ ණයවර ලිපි විවෘත නොකිරීමක් ගැනද වාර්තා වෙයි.

Read More

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හව්ලියැං මහතා පවසයි.

Read More

රාජ්‍ය සේවයකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින කොවිඩි-19 වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි.

Read More

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ්-19 එන්නත්කරණය අද (17දා) සිදු කෙරිණි.

Read More

මෙම මූලික කොටස් නිකුත්ව හරහා එම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්ඩීස් ලිමිටඩ් විසින් රු.බිලියන 1.04 මූලික ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගන්නා ලද අතර, කොටස් නිකුතුව අවසන් වනවිට රු.මිලියන 910ක ඡන්ද හයිමි සාමාන්‍ය කොටස් 87,500,000 සඳහා ඉල්ලුම් කිරීම අතින් ගත්විට ඉතා ඉහළ ප්‍රතිචාරයක් දක්නට ලැබුණු බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

Read More

කොවිඩ්-19 කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂක පියවරයන් දැඩිව අනුගමනය කරමින් සියලුම අපනයන අංශ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි.

Read More

වින්ඩ්ෆෝර්ස් රු16.00 බැගින් කොටස් මිලියන 202.6ක් නිකුත් කර රු.බිලියන 3.2ක් වටිනා අයැදුම්පත් ලබාගනී. මෙම මූලික මහජන කොටස් නිකුතුව 2011 වර්ෂයෙන් පසු කොළඹ කොටස් හුවමාරුව විසින් නිවේදනය කරනලද විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස වාර්තා වී ඇත.

Read More

ටයර් හිඟය නිසා ටයර් මිලද අහස උසට නැග ඇත. මෙම මිල ගණන් පෙර නොවූවිරූ ලෙස තවදුරටත් ඉහළ යා හැකි බව මැලේ වීදියේ ටයර් අලෙවිකරුවෙකු පැවසීය. මේ නිසා පාරිභෝගිකයන් තවදුරටත් අනාරක්ෂිත ටයර් භාවිතයට යොමුවීම තවදුරටත් සිදුවනු ඇත.

Read More

ආහාර කාණ්ඩයේ මිල ගණන්වල සිදුවූ පහළ යෑම මේ සඳහා හේතු වූ බවත්, ආහාර කාණ්ඩයේ වාර්සික ලක්ෂ්‍යඹය උද්ධමනයද මාර්තු මාසයේ පැවති 9.6% සිට අප්‍රේල් මාසයේදී 9.0%ක් දක්වා පහළ ගියත බවත් පෙන්වා දෙයි.

Read More

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය 2020 වසරේ වාර්තා කර ඇති බව නවතම මහ බැංකු වාර්තාව පෙන්වා දෙන අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ ඇ.ඩො. 3,852 සිට 2020 වසරේදී ඇ.ඩො. 3,682ක් දක්වා පහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩයේ 71 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (30දා) පිළිගන්වා තිබේ.

Read More

කොවිඩ්-19 ඇතුළු ප්‍රතිශක්තිකරණ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ලැබෙන උපකරණවල, මීළඟ භාණ්ඩ තොගයට අයිස් ආස්තරණය කරන ලද ශීතකරණ 100ක්, ශීතකරණ උෂ්ණත්වය අධීක්ෂණය කරන උපකරණ 145ක් සහ ප‍්‍රතිශක්තිකරණ එන්නත් බහාලූම් 1,000ක් අඩංගුවේ.

Read More

තාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක් සදහා ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් සංවර්ථන (Transformation) නව සැලසුම් ලෝක බැංකු නියෝජිතයින්ගේ ඇගයුමට ලක්ව තිබේ.

Read More

2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩිදියුණු කිරීම සඳහා සංශෝධනය කර තිබේ.

Read More

පසුගිය 19දා සැලකිය යුතු ලෙස රුපියල අධිප්‍රමාණය වෙමින් ඩොලරයේ විකුණුම් මිල රු.191.97ක් ලෙස වාර්තා වී තිබුණත්, එය අද (21දා) යළිත් රු.200.90ක් ලෙස අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ දත්ත සටහන පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.201.28ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල පෙරේදා (15දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.204.62ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය ලෙසිනි.

Read More

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථාතත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ ඇත.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව අද (12දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.73ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල පසුගිය 09දා වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.203.59ක් වශයෙනි.

Read More

හිටපු තානාපතිවරුන්ගේ සංසදයේ සභාපති, ජනාධිපති නීතීඥ සරත් විජේසිංහ මහතා විසින් සම්පාදිත ’’විදේශ ප්‍රතිපත්තීන් හි ඉදිරිදැක්ම හා කොළඹ වරාය නගරය සහ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය’’ (Foreign Policy Perspectives: Port City Colombo and International Finance Center) යන ග්‍රන්ථය දොරට වැඩීම.

Read More

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේතැන්පතුකරුවන්/නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව අද (08දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.50ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (07දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.88ක් වශයෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.