හුවාවේ විසින් වර්තමානය වනවිට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන සිදුකර ඇති අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය යන රටවලට මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.
විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිදු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බව මහ බැංකුව පවසයි.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් මුදා හරින ලද ඉහළතම තොග ප්‍රමාණය වාර්තා කරමින් මෑතකදී ඉන්සි සිමෙන්ති සඳහා ගෙන ආ ජිප්සම් තොග දිනකට මෙට්‍රික් ටොන් 24,000ක් බැගින් හසුරුවා තිබේ.
Read Moreපවතින වසංගත තත්වය හමුවේ ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය සේවා ප්‍රයත්නයන් වෙනුවෙන් ලබාදෙන සිය දායකත්වය තවදුරටත් ඉදිරියටම රැගෙන යමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරගනු ලැබූ රෝහල් 18ක අවදානම් රෝග හා සම්බන්ධ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ඉහළ නැංවීම පිණිස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥා දෙන ලදී.
Read More2021 වර්ෂයේ අඩක් ගෙවී යනවිට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම පරිමාවන්හි සහ සේවා විවිධාංගීකරණයේ සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
Read More7 වැනි ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රර්ශනයේ නිල වෙබ් අඩවිය (www.boatshowsrilanka.com) එළිදැක්වීම පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read More#ActionToImpact යනු 2030 වනවිට ලොව තීරණාත්මක ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන් සහ හවුල් සංවිධාන විසින් ගෙන ඇති ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා කෙරෙන මුලපිරීම්වලට කාලෝචිත ප්‍රතිචාරයකි.
Read Moreශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන අතර, TRACE Expert City මගින් ඌව පළාතේ හඳුනාගත් ස්ථානයේ නව ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇත.
Read Moreශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරවලින් 80%ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර, මෙරට රැකියා උත්පාදනයෙන් 35%ක් සිදුකර තිබෙන්නේ එම ව්‍යාපාර මගිනි.
Read Moreශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ 60 වන වාර්ෂික මහාසභා රැස්වීම 2021 අගෝස්තු 10දා පැවැත්විණි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙම රැස්වීම මාර්ගගතව පැවැත්වීමට කටයුතු කර තිබුණි.
Read Moreමෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇ.ඩො.මිලියන 2,650කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) අඛණ්ඩව 3 වැනි වරටත් රුහුණු කතරගම දේවාලයේ ’සුරිඳුනි කතරගම 2021’ උළෙලට අනුග්‍රාහකයකු ලෙස එක්ව තිබේ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉතාමත් සරල හා චාම් ස්වභාවයකින් උත්සවය පැවැත්විණි.
Read Moreඩිජිටල්කරණයේ පළමු වැනි අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක දියත් කළ දින සිට එහි සමස්ත ඩවුන්ලෝඩ්ස් සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර, මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත.
Read Moreඑක්සත් ජනපදය, වසංගතයෙන් එල්ල වූ ආර්ථික අභියෝග පරදවන්නට කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාවේ කඩා ව්‍යාපාරවලට තවදුරටත් සහාය ලබාදෙමින් සිටින බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreනවීන ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව හැකියාවන් නංවාලමින්, අනාගත නායකයන් බිහිකිරීමේ අරමුණ ඇතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ එක්ව මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨයන්හි 5G නවෝත්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කර ඇත.
Read Moreශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සමාගම් සඳහා ද්විතීයික වෙළෙඳ පොළෙන්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමට අවසර ලබාදෙමින්, මුදල් අමාත්‍යවරයා විසින් නියෝග නිකුත් කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී, මෙරට ඈත ගම් දනව් දක්වා සිය ආවරණය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන හා මුලපිරීම ඇඹිලිපිටිය, කච්චිගලදී සටහන් විය.
Read Moreහම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
Read Moreනම්‍යශීලී උද්ධමන ඉලක්කගත රාමුව යටතේ 4% - 6% අතර පරාසයක උද්ධමනයක් පවත්වා ගැනීම අරමුණු කර ඇති අතර, අඩු පොලී අනුපාත ව්‍යුහයක් පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය කැපවී සිටියි.
Read Moreසෑම ශ්‍රී ලාංකිකයෙකු එකිනෙකා හා යා කරමින්, රටම ඩිජිටල් පහසුකම්වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව, මෙරට පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී විසින් සිය 4000 වැනි දුරකථන කුළුණ කුරුණෑගල තිහව ගම්මානයේදී විවෘත කරමින්, ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් තවදුරටත් ආවරණය පුළුල් කිරීමට කටයුතු කරන ලදි.
Read Moreවර්තමාන ආර්ථික අභියෝග හමුවේ විචක්ෂණශීලීව, අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹිය යුතු බවත්, වර්තමාන ආර්ථික කළමනාකරණය හරහා දියත් කරගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග සමග, 2022 වනවිට වඩාත් යහපත් තත්ත්වයකට ආර්ථිකය නැවත පිවිසෙනු ඇති බව රටට, රජය ලබාදෙන පණිවුඩය බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ ෆයිසර් එන්නත් පළමු තොගය අද (05දා) කොළඹට ළඟාවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක බැංකුව, මෙම පළමු කාණ්ඩයට අයත් එන්නත් මාත‍්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය තුළදී ලැබීමට නියමිත බවද කියයි.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපය තුළ Plug and Play (පිරිනිමි), ‘Park in Park’ (කලාපය තුළ කලාපයක්) සංකල්පයෙන් නිෂ්පාදන කම්හල් ජාලයක් පිහිටුවීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය සමග අත්වැල් බැඳගෙන තිබේ.
Read MoreICTA නව්‍ය ව්‍යවසායකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේදී, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකා (PwC) සමග එක්ව, තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා ’’නව්‍ය හිතකාමී ව්‍යවසායක පරිසරයක් කරා’’ යන නමින් සමීක්ෂණ අධ්‍යයනයක් ආරම්භ කර ඇත.
Read Moreදේශීය වෙළෙඳ පොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මෙසේ අදහස් දක්වා තිබේ.
Read Moreකොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානවල භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක 20ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) පසුගියදා කටයුතු කර තිබේ.
Read Moreමේ යටතේ 2021 ජුනි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ බදුල්ල, කිලිනොච්චිය, මොණරාගල, මුලතිව්, නුවරඑළිය, රත්නපුර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සිසුන් සහ ඔවුන්ගේ පවුල් වෙත කඩල පරිප්පු කිලෝ 5ක් සහ රෝස සැමන් ටින් 5ක් බැගින් ලබාදෙන බවද කියයි.
Read Moreක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලටද හඳුන්වාදී ඇත.
Read Moreරටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ටීවී දෙරණ ආයතනය සමඟ එක්ව ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ ක‍්‍රියාන්විතයේ’ තවත් පියවරක් ලෙස දිවයිනට බලපෑ ගංවතුර තත්වයෙන් විපතට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සැලසීමට කටයුතු කරන ලදී.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ.
Read More