saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

Business - timelapse 5396 hours ago

LATEST

රටට ඇතුළුවන ව්‍යාජ ජංගම දුරකථන නැවැත්වීමට යයි

calendar_today 2021 ඔක් 06 - 16:15 remove_red_eye - 261  

පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ස්මාට් ජංගම දුරකථන වෙළඳ පොළේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පියවර ගනී.

ඕමාන් ගුවන් සේවයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් පත්වූ නව කලාප අලෙවි කළමනාකාරිණී නජ්මා අල්නාමනි මහත්මිය, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් තේමිය අබේවික්‍රම මහතා හමුවෙයි.

Read More

මුළු ලෝකයම වසංගතය හේතුවෙන් වේගවත් වෙනසකට මුහුණ දෙමින් සිටී. වසංගතය නිසා ඇති වූ බාධා හේතුවෙන් අතීත හැසිරීම් වෙනස් වීමත්, සමාජය නව සාමාන්ය තත්ත්වයන් තුළ කටයුතු කිරීමත් නිසා තාක්ෂණයේ භාවිතාව ඉහල යමින් තිබේ. මුදල් රහිත ගනුදෙනු ඉහළ යාම, බැංකුවකින් කෙරෙන සේවා බොහොමයක් ස්මාර්ට් උපාංග සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයත් සමඟම බැංකු සහ මූල්ය ක්ෂේත්රයද මෙම ඩිජිටල් පරිවර්තනයට යොමු වෙමින් සිටී.

Read More

ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළලේ විනිශ්චය සාර්ථකව අවසන් කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

1988 දී පිහිටුවන ලද සීමාසහිත ෂියාමෙන් කිං ලෝන්ග් යුනයිටඩ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි සමාගම, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ බස් සහ වෑන් නිෂ්පාදනය කරයි.

Read More

CIPM 5 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ඨ කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස HIPG තේරී පත්විය.

Read More

ලාභ ලබන ආයතනයක් තරගකාරී සමාගමක් වෙනුවෙන් බිලිදීමේ උත්සාහයක් ගැන ’ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ අනාවරණයක් කරයි.

Read More

මෙවැනි වකවානුවක, සාමාන්‍යයට වඩා වැඩි මුදලක් සංසරණයට යෙදවීම ලෝකයේ බොහෝ මහ බැංකු විසින් අනුගමනය කරන එක් ප්‍රතිපත්තියක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමක් දෙසැම්බර් මාසයේදී සිදු නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් සහයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

Read More

තම සියලුම පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), තම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ වේගය වැඩි කරයි.

Read More

ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් අතර, 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ වනු ඇති බව කියයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස තේරීපත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) සිය ධුරයේ වැඩ භාරගැනීමේදී සිදුකළ ප්‍රකාශය.

Read More

ඩය‍ලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ සම්පූර්ණයෙන්ම ගාස්තු රහිතව අධ්‍යාපනික නාලිකා10ක් විසුරුවාහැරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, අධ්‍යාපන අමාත්‍යංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. මෙහි පළමු අදියර යටතේ 2021 සැප්තැම්බර් 07 වැනිදා නාලිකා 4ක් දියත් වූ අතර, ඉදිරි මාසවලදී එය නාලිකා 10ක් දක්වා වර්ධනය වනු ඇත.මේ සඳහා කිසිඳු රූපවාහිනී ග්‍රාහකත්ව ගාස්තුවක් හෝ ඩේටා ගාස්තුවක් අය කෙරෙන්නේ නැත.

Read More

අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාව ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණදී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලා සිටියි.

Read More

ඩොලරයේ සැබෑ අගය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති මතභේදාත්මක තත්ත්වයේ වෙනසක් සිදුවෙමින් අද (07දා) වනවිට වාණිජ බැංකුවලද ඩොලරයේ අගය මහ බැංකුවේ අගයට සමාන අගයක් ගෙන තිබේ.

Read More

ඇ.ඩො.මිලියන 4ක ආයෝජනයක් සමග ත්‍රිකුණාමලය කොළඹ පාරේ, කප්පල්තුරෙයි කාර්මික කලාපයේ මෙම ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Read More

විශේෂ සහන ගාස්තු යටතේ සැප්තැම්බර් 06 සහ 19 කාලයේදී ගුවන් ප‍්‍රවේශපත් වෙන්කරවා ගෙන 2022 මාර්තු 31 වෙනිදා දක්වා සංචාරය කරන්න අවස්ථාවක් හිමිවන බව කියයි.

Read More

2021 ජූනි මස 30 වන දිනෙන් අවසන්වූ මාස 6ක කාලය තුළ, යුනියන් ඇෂුවරන්ස් සමාගමේ GWP අගය රු. බිලියන 6.5ක් ලෙස වාර්තා වී තිබේ. මෙය මීට පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 29% ක වර්ධනයකි.

Read More

ඩයලොග් ආසිආටා සමාගම, අඛණ්ඩව 15 වැනි වරටත් මහනුවර ඇසළ පෙරහර සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබාදුන් බව නිවේදෙනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 42 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත්ව සමරනු ලැබිණි.

Read More

මෙම විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සැලසෙන බව කියයි.

Read More

2021 වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංග්ලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබී තිබේ.

Read More

ව්‍යාපෘතියේ මූලික ආයෝජනය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 58ක් (රු.බිලියන 11.5ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එහි නිෂ්පාදන කටයුතු 2022 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම සෘජු රැකියා අවස්ථා 200කට වැඩි ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා අවස්ථා 300ක් බිහිකිරීමට අපේක්‍ෂා කෙරේ.

Read More

’මොරටොරියම්’ යැයි පැවසෙන සහනයක් මහ බැංකුව විසින් පාරිභෝගිකයාට දුන්නද, එයින්ද පාරිභෝගිකයා තවත් මහ පාරට ඇද දැමීමක් සිදුව ඇති බවත්, ජනතාව අසරණභාවයට පත්ව ඇති මේ කාලය හමුවේ 5%ක අමතර පොලියක් ලබාගෙන ලීසිං වාරිකය වසරක්වත් පසුපසට දැමීමක් සිදුකරන්නේ නම් යම් සාධාරණයක් ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ද සංගමය පවසයි.

Read More

මෙම ප්‍රතිලාභය ක්ෂ්‍රදු කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනයේ සාමාජිකත්වය දරණ වානිජ මණ්ඩල සහ ව්‍යාපාර සංවිධනවල සාමාජිකත්වය දරන ව්‍යවසායකයන්ට ලබාගත හැකි බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගතයේ බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය යථාවත් කිරීමට සහාය පළ කරමින්, ඔස්ට්‍රේලියානු රජයේ ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව (BPP) යටතේ හවුල්කාරීත්වයන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

Read More

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති 9.8% සිට ජූලි මාසයේදී 11.0%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ එය 2.9% සිට 3.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බහාමියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාව, ඊජිප්තුවේ පෝට් සෙයිඩ් සිට හම්බන්තොට වරායට පැමිණි අතර, එය දකුණු කොරියාවේ යෝසු වෙත යාත්‍රා කරමින් තිබේ. 217ක් වූ එහි කාර්ය මණ්ඩලය කොවිඩ්-19 නිතිරිතී හා රෙගුලාසි පිළිපදිමින් හම්බන්තොට වරායට ගොඩබැසීමෙන් වැලකුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.