උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිද ඉහළ යෑම් හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Read More2021 නොවැම්බර් මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ශ්‍රී ලාංකේය සමාගමක් වන ඩච් ලංකා ට්‍රේලර්ස් (Dutch Lanka Trailers) විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද ට්‍රේලර් යන්ත්‍ර නැව්ගත කිරීම සඳහා පහසුකම් සලසයි.
Read Moreකේ.ජී.පී.සිරිකුමාර, ඩී කුමාරතුංග, යූ.එල්.මුතුගල සහ සී.පී.එස්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහකාර අධිපති ධුරයට උසස් කර තිබේ.
Read Moreමෙම නව ක්‍රමවේදය හා බලපැවැත්වෙන දිනය කොළඹ කොටස් හුවමාරුවෙහි වෙබ් අඩවියෙන් දැනුම් දෙනු ලැබේ.
Read Moreශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරනලද දත්තවලට අනුව 2020 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 35.9%කින්, ඇ.ඩො.මිලියන 1,160.62ක් දක්වා වැඩි විය.
Read More2016 වසරේදී නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව හඳුන්වා දුන් පොල් වගා සැලසුමේ වර්තමාන ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 4,000කි.
Read Moreශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනයේ මෙහෙයවීම් හා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ රජයේ ප්‍රමුකතම ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු කරයි.
Read Moreජාතික මට්ටමින් ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීම පිණිස NDB බැංකුව සහ සිරස NewsFirst පවත්වන ශ්‍රී ලංකා වනිතාභිමාන තරඟාවලිය සඳහා පළාත් මට්ටමින් අයදුම්පත්‍ර භාර ගැනීම ආරම්භ කර ඇත.
Read Moreමෙවර අයවැයි පසු කොවිඩ් තත්ත්වය ජය ගනිමින්, වෙළෙඳ පොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් කරා රැගෙන යන අයවැයක් බව කියයි.
Read Moreඩිජිටල් බැංකු කරණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින NDB බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද LANKAQR රට පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනට සහය දැක්වීමට ඉදිරිපත්වී ඇත. ඒ අනුව, NDB බැංකුව LANKA QR රට පුරාව්‍යාප්ත කිරීම සඳහාද හවුල්වී ඇත. මෙය මුදල් භාවිතය වෙනුවට ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරන සහ භාවිතය දිරිමත් කරන වැඩසටහනකි.
Read Moreඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Prefer campaign එක දැකල ඇති. දැකල නැති අයට #SizeIPrefer කියල search කරලා බලන්න පුළුවන්.
Read Moreකොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල හොටෙල් සමාගම (Colombo International Airport Hotels Pvt. Ltd ) ඇමරිකානු ඩොලර් මිලියන 18.2ක මුදලක් ආයෝජනය කරයි.
Read Moreහම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් සහ ලංවා සංස්ථා සිමෙන්ට් සමාගම සුවිශේෂී ගිවිසුම් දෙකකට අත්සන් තබයි.
Read More(PAID CONTENT) පිලිප්ස් (Philips) සන්නාමය, වසර 125 කටත් වැඩි කාලයක් තිස්සේ නවෝත්පාදනයන් සිදු කරමින් මිනිසුන්ගේ ජීවිත ගුණාත්මකව වැඩි දියුණු කරමින් සිදු කල මෙහෙවර නිසාම, පිලිප්ස් සන්නාමය (Philips)අද ලෝකයේ වයිද්‍ය තාක්ෂණික සහ ඉලෙක්ට්‍රොනික උපකරණහි විශ්වාසවන්තම සන්නාමයක් බවට පත්ව ඇත.
Read Moreආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreමූඩීස් ආයතනයේ කාලානුරූපී නොවන සහ පිළිගත නොහැකි ශ්‍රේණිගත කිරීම පක්ෂාග්‍රාහීභාවය පිළිබඳ ගැටලු නැවත ඉස්මතු කරන බවද මහ බැංකුව පෙන්වා දෙයි.
Read Moreජෛව හායනය (biodegradable) සිදුවන ඝන අපද්රහව්ය තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ මෙය උපායමාර්ගික ප්‍රවේශයකි.
Read Moreව්‍යාජ දැන්වීම් හා ක්‍රියාවන්වලට හසු නොවන ලෙසත් මෙවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අවධාරණය කර සිටී.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධනය නිර්මාණය කිරීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිමා කරයි.
Read Moreනව රීති ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනකරුවන් හා සේවා අපනයනකරුවන් යන දෙපිරිසටම අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read MoreNDB බැංකුව සෑම විටම ගනුදෙනුකරුවන්ට නව්‍ය විසඳුම් ලබා දීම හරහා ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඩිජිටල්කරණයේ නිම්හිම් සොයා යන මේ ගමනේදී බැංකුවේ අභ්‍යන්තර හා බාහිර භාවිතය සඳහා ඩිජිටල් අත්සන් යොදා ගත් ප්‍රථම බැංකුව බවට NDB පත් වේ.
Read Moreයුනියන් ඇෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 09 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පසුගිය වසරේ මෙන්ම මෙවරත් මෙම සම්මාන උළෙල අන්තර්ජාලයඔස්සේ පවත්වන ලද අතර, රක්ෂණ නියෝජිත, බැංකු රක්ෂණ සේවා සහ ආයතනික විකුණුම් යන අංශ වල විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ පිරිසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය මෙන්ම නවෝත්පාදනයන් සඳහා ඉතා වැදගත් වේ. අපනයන අංශය තුලද විශාල වැඩ කොටසක් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහාද ඉතා ඉහළ කාර්යභාරයක් ඉටු කරයි.
Read Moreයුනියන් ඇෂුවරන්ස් සමාගමේ HEALTH 360 සෞඛ්‍ය රක්ෂණය 2021 ඔක්තෝබර් 13 දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මුළු පවුලටමරැකවරණයදෙනසුවිශේෂී සෞඛ්‍යරක්ෂණ විසඳුමක්වනමෙය, රක්ෂිතයාගේ සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමාපියන් ඇතුළු පරම්පරා 3 කට රැකවරණය සමගප්‍රතිලාභරාශියක්ලබාදෙයි.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනියි.
Read Moreවසර 10ක ඉ-ස්වාභිමානී ජාතික සම්මාන ඉතිහාසයේ වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් ලැබුණු වසර ලෙස මෙය වාර්තා වේ.
Read Moreපාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ස්මාට් ජංගම දුරකථන වෙළඳ පොළේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පියවර ගනී.
Read Moreඕමාන් ගුවන් සේවයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් පත්වූ නව කලාප අලෙවි කළමනාකාරිණී නජ්මා අල්නාමනි මහත්මිය, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් තේමිය අබේවික්‍රම මහතා හමුවෙයි.
Read More