බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඇය සමග පැමිණි අන්තර්-නියෝජිතායතන දූත පිරිසේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා සහ ඉන්දු ශාන්තිකර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමැන්ඩා ඩොරි මහත්මියද ඇතුළත් වේ.
Read Moreවිදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කෙරෙයි.
Read Moreමහ බැංකු අධිපතිවරයාට ඉවත් වන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
Read Moreමුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් අද (04දා) දහවල් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් පළ කළේය.
Read Moreණය කාඩ්පත් මත අය කළ පොලියද 20%ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඉන්ධන මිල සහ විදුලිය ගාස්තු ඉහළ දමන ලෙස රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
Read More2021 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො.බිලියන 2.24ක් ලෙස සටහන් වූ අතර, එය 2020 දෙසැම්බර් මාසයේදී සටහන්ව තිබුණේ ඇ.ඩො.බිලියන 1.52ක් ලෙසිනි. ඒ අනුව, මෙය 46.8%ක සැලකිය යුතු ඉහළ යෑමකි.
Read Moreපවතින විදේශ විනිමය හිඟයෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම රජයේ අරමුණ බවත්, රජය ලබාදෙන සහන ජනතාවට නොලැබීමේ තත්ත්වයට පිළියම් සෙවිය යුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ Tantri Trailers සමාගම අවබෝධතා ගිවිසුමකට එලැඹෙයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, ලංකාක්ලියර් (පුද්.) ආයතනය විසින්, වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිතව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකමක් ලබාදීම අරමුණු කරගත් Lanka Remit හඳුන්වා දෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර තිබේ.
Read Moreකම්කරු ආරවුල් බේරුම්කරණය සඳහා ක්‍රියාකරන බේරුම්කරුවන්ගේ ක්‍රියාපිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය දැඩි අප්‍රසාදය පළ කරයි.
Read Moreප්‍රථම MGO සැපයුම් යාත්‍රාව වරායට ළඟාවී ඇති අතර, ඉහළම ප්‍රමිතීන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කර්මාන්තය ඉහළ නැංවීම බලාපොරොත්තුවයි.
Read Moreඉදිකිරීම් සඳහා කුවේටයෙන් රු.මිලියන 6,600ක ණයක් හිමිවන අතර, නව පීඨය කළුතර ශික්ෂණ රෝහල අසල ස්ථාපිත කිරීමට සැලසුම් කරයි.
Read MoreIMF හි නියෝජිතයෙක් වසර 5ක විතර ඉඳන් ශ්‍රී ලංකාවේ සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreඅපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික අපනයන සන්නාම සංවර්ධනය, නව අපනයනකරුවන් සංවර්ධනය සහ වෙළෙඳ පොළ ප්‍රවේශ සහාය පිළිබඳ ආධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභීන්ට ආධාර පිරිනැමෙයි.
Read Moreකොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම් තුළ පවතින වාර්තාකරණයේ විනිවිදභාවය මධ්‍යස්ථ මට්ටමක් ගන්නා බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට ඉඩ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
Read Moreආහාර කාණ්ඩයේ උද්ධමනය 25%ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.2%ක් දක්වාත් ඉහළට
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇ.ඩො.බිලියන 12ක සීමාව පසු කරමින් ඇ.ඩො.බිලියන 12.5ක් උපයාගෙන තිබේ.
Read Moreකැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සන්නාමයක් වන S-lon ලංකා පුද්ගලික සමාගම පසුගියදා පැල්මඩුල්ල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවලදී ප්‍රාදේශීය ජලනළ කාර්මිකයන්ගේ සමාජ වැඩසටහන් තුනක් පවත්වන ලදී.
Read Moreශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කර තිබේ.
Read Moreකොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.
Read Moreඋද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
Read Moreස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය පහත දැමීම අසාධාරණ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය CCC+ සිට CCC දක්වා පහත දමා තිබේ.
Read More2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස්වීම සම්බන්ධයෙන් නොමග යවනසුලු සහ වැරදි අර්ථකථන ගෙනදෙන මාධ්‍ය වාර්තා කිහිපයක් මහ බැංකුවෙහි අවධානයට යොමුව ඇති බව නිවේදනය කරයි.
Read Moreදකුණු ආසියානු කලාපයේ රටවල් අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සහ ඉන්ධන මිල ගණන් හි සාමාන්‍ය විහිදී ඇති ආකාරය මෙසේය.
Read Moreවිදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමටද මහ බැංකුව පහසුකම් සලසයි.
Read More