2022 ජූලි මස 05 වැනිදා ප.ව.4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතික අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2022 මැයි මාසයේ පැවති 57.4 සිට ජුනි මාසයේදී 80.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
Read Moreලිට්රෝ ගෑස් ලංකා සමාගමේ කාර්ය මණ්ඩලයේ වැටුප් ව්‍යුහය පිළිබඳව රට තුළ පලවී තිබෙන අසත්‍ය තොරතුරු සම්බන්ධව එම සමාගමේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා කරුණු පැහැදිලි කරයි.
Read Moreමිනිත්තුවකට මීටර් 120ක එසවීමේ වේගයක් සමග පැයකට අමුද්‍රව්‍ය ටොන් 600ක් හැසිරවීමේ ධාරිතාව ඇති මෙම දොඹකර, වඩාත් පරිසර හිතකාමීව මෙහෙයුම් සිදුකිරීමට ඉවහල් වනු ඇති බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය පවසයි.
Read Moreඑක්සත් රාජධානියේ ළමා ඇඟලුම් වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින්, ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක ආයෝජනයකින් නව ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අම්බලන්ගොඩ මීටියාගොඩ ප්‍රදේශයේ දී විවෘත කර තිබේ.
Read Moreආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස පසුගියදා පත්කෙරුණු ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භයටත් පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහල නිලධාරීන් හමුවී තිබේ.
Read More2022 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඇ.ඩො.මිලියන 980.2ත් දක්වා 9.9 % කින් පෙර වසරට සාපේක්ෂව වැඩිවී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreශ්‍රී ලංකාව විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම අත්විටුවීමේ තීරණය ගැන හිටපු අධිපති නිවාඩ් කබ්රාල් මහතා විමතිය පළ කරයි.
Read Moreවිදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම සංශෝධනය නිවේදනය කරයි.
Read Moreමෙම දූත පිරිසේ සාමාජිකයන් අතරට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ඇතුළත් වේ.
Read Moreජුනි 24දා දින සිට බලපැවැත්වෙන පරිදි ඩිල්ෂාන් වීරසේකර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් පත් වී ඇත.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතා ප්‍රමුඛව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (23දා) ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.
Read MoreHamilton Reserve Bank Ltd විසින් එම නඩුවේදී කියා සිටියේ, පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සංවිධානය කළ එකක් බවය.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය නව අරමුදල්වල තුන්වැනි වාරිකය අද (21දා) ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත්කර තිබේ. මීට පෙර, ඔහු 2016 ජූලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 29.8% සිට 2022 මැයි මාසයේදී 39.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑකතු කළ අගය මත බද්ද (වැට්) 8% සිට 12% දක්වාත්, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වාත් වැඩි කිරීමට මෙසේ යෝජනා කර ඇත.
Read Moreමාධ්‍යයන්හි කතාබහට ලක්වූ කිසිදු ණය මුදලක් කපා හැර නැති බව මහජන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read Moreඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවන බවට පළවන අදහස් ගැන කරුණු පහදමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.
Read Moreවත්කම්වලින් 2.5%ක අගයක ප්‍රාග්ධන සංරක්ෂක ස්වාරක්ෂකය භාවිතයට බැංකුවලට අවසර හිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreපුද්ගලික ව්‍යාපාර උපදේශක සේවා සපයන්නන් සමග කීල්ස් සැපයුම්කරුවන් සම්බන්ධ කිරීමේ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය හවුල්කාරීත්වයකට එලැඹ තිබේ.
Read Moreසිසු සිසුවියන්ට තම වෘත්තීය අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍ය සහාය ලබාගත හැකි අතර, වාරික 4කින් පොලී රහිතව එම මුදල ආපසු ගෙවීමට අවස්ථාව හිමිවන බව කියයි.
Read Moreජාතික වෘත්තීය පරීක්ෂණ ක්‍රමවේදය (National Trade Test/NTT ) තුළින් දැනට වෘත්තියෙහි නියුතු ශිල්පීන් සඳහා ’Hair Cutting Gents - Fashionable Hairdresser’ සහතික පත්‍රය පිරිනැමීමට කටයුතු සම්පාදනය කර තිබේ.
Read Moreපළමු ජයග්‍රාහකයින් තිදෙනා ප්‍රථම ස්ථානය - ග්‍රේසන් ප්‍රශාන්ත් - වෙන්ඩම් දෙවන ස්ථානය - යසීර් නිසර්ඩින් - Lost in Deep තෙවන ස්ථානය - තිසෝපන් - නීලවෙනි
Read Moreතමන් යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා මෙම අදහස් පළකර තිබේ.
Read Moreරටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.
Read Moreශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.
Read Moreආහාර කාණ්ඩයේ උද්ධමනය 45.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read More