මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14.50% සහ 15.50% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති 93.7%හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී 94.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) අලෙවිකරණ කණ්ඩායම අගෝස්තු මස අවසන් සතියේ ජපානයේ චාරිකාවක යෙදුණු බව නිවේදනය කරයි.
Read Moreගෝලීය ව්‍යවසායකත්ව සතියට (The Global Entrepreneurship Week -GEW ) සම්බන්ධවීමට නව්‍ය ව්‍යවසායකත්ව දිරිගන්වන්නන් (Startup ecosystem enablers) සදහා අවස්තාවක් හිමිවෙයි.
Read Moreබ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ව්‍යවසායකයෙකු වන අල්ලිරාජා සුබාස්කරන්ගේ නිෂ්පාදනයක් වන ’’පොන්නියන් සෙල්වන්” චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ ෂාම් ප්‍රනාන්දු කොලිවුඩයට පිවිසි චිත්‍රපටයද වෙයි.
Read Moreමෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreපවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ නෙස්ලේ ලංකා සමාගම, සිය පාර්ශ්වකරුවන්ට සහාය වීමට කටයුතු කළ බව නිවේදනය කරයි.
Read Moreලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල මාස හතකින් පසු පසුගිය 08දා පහළම අගයට පැමිණ ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලය එදින වාර්තා වූයේ ඇ.ඩොලර් 87.27ක් ලෙසිනි.
Read Moreශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව පෞද්ගලික අංශය වෙනුවෙන් මෙම හඳුන්වාදීම සිදුකර තිබේ.
Read Moreසියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 104.89කින් (1.09%) වර්ධනය කර ගනිමින් ඒකක 9,704.21ක් ලෙස සටහන් විය.
Read Moreකෙසේ වෙතත්, 2022 වසරේ මේ දක්වා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 44.5%ක් අවප්‍රමාණය වී තබේ.
Read More2022 ජූලි මාසයේ වෙළෙඳ හිඟයෙහි (එ.ජ.ඩො.මිලියන -123) සැලකිය යුතු පහළ යෑමක් වාර්තා කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
Read Moreමෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මාස 7කින් යුතු කාල පරිච්ඡේදය තුළ රැකියා සඳහා විදෙස්ගත වූ මුළු සංඛ්‍යාව 163,522කි.
Read Moreමහාචාර්ය මලික් රණසිංහ මොරටුව විශ්වවිද්‍යාලයේ (UoM) සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙකි.
Read Moreශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය කරයි.
Read Moreකෘෂිකර්මය, වෙළඳාම්, තොරතුරු තාක්ෂණය, ලුණු නිෂ්පාදනය, කුළුබඩු අපනයනය, ඇඟලුම්, කරවල නිෂ්පාදන සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර රැසක නියෝජිතයෝ මෙම වැඩමුළුවට සහභාගී වූහ.
Read More2022 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,128.7ක් ලෙස වාර්තා වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreහුදෙක්ම බුංවත් වීම පමණක් ව්‍යාපාර වසා දැමීමට හේතුවක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreසිමෙන්ති අමුද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකාවේ වරායක් තුළ ඉදිවන විශාලතම ගබඩා පහසුකම හම්බන්තොටට ජාත්‍යන්තර වරායේ ඉදිවෙයි.
Read Moreවිශේෂයෙන්ම ඇඟළුම් තාක්ෂණය තාක්ෂණික විෂයයක් ලෙස අපගේ පාසල් පද්ධතියට එක් කිරීමට රජය තවමත් සිතා නැත.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් වෙත ඇමරිකානු ඩොලර් 100,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය බෙදා හැරීමට කටයුතු කර තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යංශය සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහනේ ආරම්භය සනිටුවහන් කිරීම පසුගියදා සිදුරක තිබේ.
Read Moreශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමග සම්බන්ධ වෙමින් මෙය ක්‍රියාත්මක වන බව කියයි.
Read MoreMBSL සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති ආයෝජකයන් මේ වනවිට දැඩි අසාධාරණයකට සහ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එම ආයෝජකයෝ පවසති.
Read Moreලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ Ideal Moksha ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළ තුළ පෙරළියක් ඇති කරන්නට සමත් මෝටර් රථයක් වනු ඇති බව කියයි.
Read Moreපුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සහ තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය SLT-MOBITEL පසුගියදා එළිදක්වනු ලැබීය.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති 45.3% සිට 2022 ජුනි මාසයේදී 58.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමීගමුවේ විසූ තුන්වැනි පරම්පරාවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වූ නැසීගිය ජයම් විජයරත්නම් මහතා සිහිකිරිම පිණිස පසුගියදා ඇඳන් 100කින් සමන්විත සැලසුම්සහගහතව ගොඩනැගූ පිළිකා රෝහලක් ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කර තිබේ.
Read Moreතම ව්‍යාපාරයේ කොටස් සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට පරිත්‍යාග කිරීමට සූදානම් බව Gflock ප්‍රධාන විධායක නිලධාරී රනිල් විල්ලද්දරගේ පවසයි.
Read Moreසන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙළෙන්දෙකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදානය කරන ලද පොදු සමාකාලය දින 14කට දීර්ඝ කරයි.
Read More