මිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුවන ආකාරය පෙන්වීමට ලෝක තෙල් මිල අඩුවන තුරු තමාද බලා සිටිතැයි මුදල් ඇමති කියයි.
ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙලා.
Read More2012 දී මාස තුනක් තුළ රුපියල 14%කින් අවප්‍රමාණය වූ බවත්, එය වැළැක්වීමට බිලියන 4.1ක් වියදම් කළ බවත් ඇමති මංගල කියයි.
Read Moreව්‍යාපාර රැසක් ඉදිරි මාස කිහිපයේදී වැසීයාමේ අවදානමක් පවතිනවා - හිටපු මහ බැංකු අධිපති සහ විනිමය කොමිසමේ හිටපු සභාපති
Read Moreරු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය විවෘත වේ.
Read Moreගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දෙවැනි වරටත් ඇගයුම් ලබයි.
Read Moreආනයන ඉහළ යෑම වෙළෙඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් වීමට හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreඇමෙරිකානු සම්බාධක ඉදිරියේ අපේ ඉරාන තේ වෙළෙඳ පොළෙන් එන ආදායම අහිමිවීමේ අවදානමක් පවතිනවාලු.
Read Moreදෙපාර්ශ්වය අතර විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් සහයෝගය වර්ධනය කිරීම ගිවිසුමේ පරමාර්ථයයි.
Read Moreකොළඹදී පැවැත්වෙන මෙම සමුළුව අතරතුර කලාපය හමුවේ ඇති ප්‍රබලතම අභියෝග හා අවස්ථා ගවේෂණය කරනු ඇත.
Read Moreඔහු ICTA අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුද වන අතර, එස්.එම්.ඒ.අසීස් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකි.
Read More2018 සැප්තැම්බර් මාසයේදී නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වේ.
Read Moreජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් UNESCO සහයෝගයෙන් ඔක්. 9- 10 දිනවල පැවැත්වේ.
Read Moreසංහිඳියා ක්‍රියාවලිය සහ දෙරට අතර වෙළෙඳාම පිළිබඳ සාකච්ඡාවට අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් දෙදින නිල සංචාරයකට එයි.
Read Moreවෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ පුද්ගලයන්ට සහ මහජනතාවට යෝජනා ලබාදිය හැකිය.
Read Moreජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩ බැලීමේ පත්කිරීමක්.
Read Moreශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක්.
Read More2019 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිම්වේ.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදල සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ගෙනෙයි.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.5% සහ 8.5% මට්ටමේම.
Read Moreවිදුලිබලය සඳහාද ස්වයංක්‍රීය මිලකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම දිරිමත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreමිල සූත්‍රය ගෙනා දා සිට අවාසනාවකට මෙන් ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල ඉහළ ගිය බව අමාත්‍යවරයා පවසයි.
Read Moreමන්ත්‍රී වාහන බලපත් තාවකාලිකව අත්හිටුවයි, හයිබ්‍රිඩ් වාහන සඳහා ණය අනුපාතය 70 : 30 සිට 50 : 50 දක්වා සංශෝධනයට.
Read More2018 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියයි.
Read Moreඇමරිකානු ඩොලර් මිලියන 27 ක ශ්‍රී ලංකා තේ සෞදි අරාබියට අපනයනය කෙරෙයි.
Read Moreඑය මෙතෙක් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන් ප්‍රදර්ශනයකදී ලද ඉහළම හා වාර්තාගතම ආදායම බව කියැවෙයි.
Read Moreමුහුදු ගමනකට ඔරොත්තු නොදෙන යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට වෑයම් කළ 1,200කට වඩා මරණයට පත්ව ඇත.
Read More’සැබෑ වෙනසකට පා ගමන’ සැප්. 30දා, එනම් හෙට ප.ව 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් ගමන් ආරම්භ කරයි.
Read Moreශ්‍රී ලංකා එල්.පී. ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කරයි.
Read Moreසුපුරුදු ලෙස රජය නිදහසට කරුණු දක්වමින් රුපියල බාල්දුවීමට හේතු සපයන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
Read More