බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම ඇතුළු සේවා කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට පහසුකම්.
මෙම ගුවන් යානය හුවමාරු ගුවන් සේවයකට හෝ වෙනත් ගුවන් සමාගමකට ලීසිං කිරීමේ ශක්‍යතාව සොයා බලයි.
Read Moreසැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙසේ සිදුකරයි.
Read Moreෆිජියන් සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි සංවර්ධන අවස්ථා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙය සිදුවෙයි.
Read Moreගුවන් තොටුපොළට පැමිණීමේ සහ පිටවීමේ දොරටු වෙත ආ මගීන්ට ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කරයි.
Read Moreජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මෙහෙයුම් නිරුපද්‍රතා විගණනය (IOSA) තවත් වසර දෙකක් දක්වා.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලෙගාඩ් මහත්මිය මුදල් ඇමතිට හා මහ බැංකු අධිපතිට කියයි.
Read Morewww.nsdi.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියට පිවිසීමේ හැකියාව.
Read More2019 අයවැය යෝජනාද සමග වාර්ෂික විදෙස් ප්‍රේෂණ ඇ.ඩො.බි.10 දක්වා නංවීමට රජය සූදානම් වෙයි.
Read Moreපසුගිය ජනවාරි 10දා සිට පෙට්‍රල් 92, 95 සහ ඔටෝ ඩීසල් මිල රු.2කින්ද, සුපිරි ඩීසල් මිල රු.3කින්ද අඩු කර තිබුණි.
Read More2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා පහත සඳහන් ICCR ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බව ඉන්දියාව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලාමණී චර්ටුසුවන්, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නි.ඇමති හමුවෙයි.
Read Moreතනි පුද්ගලයන්ට, ආයතන සහ කණ්ඩායම්වලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකි බව සඳහන් කෙරෙයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අදහස් දක්වයි.
Read Moreනවතම චිත්‍රපට සහ ටෙලිනට්‍ය 2D ,3D සහ අති නවීන 360 view තාක්ෂණය ඔස්සේ නැරඹීමට මෙමගින් හැකියාව.
Read MoreCDS විසින් ඉටුකරනු ලබන සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා ලබාගැනීම සඳහා ගිවිසුමට එලැඹෙයි.
Read MoreSLT ZERO ONE AWARDS 2018 හිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සම්මාන ලබයි.
Read More2019 අයවැය මාර්තු 05දා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04දාය.
Read Moreදෙසැම්බර් 29දා ඔහිය හා පට්ටිපොළ පිවිසුම්වලින් ලක්ෂ 29ක වාර්තා වී ඇතැයි හෝටන්තැන්න උද්‍යාන භාරකරු කියයි.
Read MoreSLT ZERO ONE AWARDS 2018 සම්මාන යාවජීව සාර්ථකත්ව සම්මානයෙන් මහාචාර්ය රොහාන් සමරජීව පිදුම් ලබයි.
Read Moreමහ බැංකුව, විනිමය කොමිසම සහ රක්ෂණ නියාමන කොමිසම ඒකාබද්ධව මෙම අවබෝධතාවට එලැඹෙයි.
Read More2018 ඔක්තෝබර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 599ක් ලැබී තිබේ.
Read More2019 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (6) කාලසීමාවක් බලපැවැත්වෙයි.
Read Moreපසුගිය ඔක්තෝබර් මාසයේදී චීනය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණි සංචාරකයන්ගේ අඩුවීමක් පෙන්වයි.
Read More2018 ඔක්තෝබර් වෙළෙඳ හිඟය ඇ.ඩො.මිලියන 903ක් ලෙස ගණන් බලා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
Read More2018 තෙවැනි කාර්තුව තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2.9%ක්වූ අඩු මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් 8.00% සහ 9.00%.
Read Moreඇතැම් රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවිවල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇති බව ICTA සභාපති කියයි.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 ඔක්තෝබර් 124.9ක් වූ දර්ශකාංක අගය, නොවැම්බර් 127.7ක් දක්වා ඉහළට.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ගැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.
Read More