saravita-anim2

2025 ජනවාරි මස 27 වන සඳුදා

2025 ජනවාරි මස 27 වන සඳුදා

Business - timelapse 9412 hours ago

LATEST

බැඳුම්කර මගඩියෙන් රටට සිදුවූ පාඩුව රු.බිලියන 1000කට වැඩියි

calendar_today 2019 මාර් 03 - 23:55 remove_red_eye - 1102  

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනාත්මක විග්‍රහයක යෙදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ එක්සත් ජාතික පෙරමුණ තනි පක්ෂයක ආණ්ඩුවක් ලෙස ඉදිරිපත් කරන පළමු වැනි අයවැයයි.

Read More

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට කරන ලද ඉල්ලීම IMF විධායක මණ්ඩලය වෙත.

Read More

නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් (රාජ්‍ය අමාත්‍ය) මේරියෑන් හේගන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එයි.

Read More

දේශපාලන දිවියේ තිස් වසරක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අමාත්‍ය මංගල සමරවීර හෙළි කරයි.

Read More

අනවශ්‍ය බලපෑම් සහ පදනම් විරහිත චෝදනාවලට ලක්ව ඇති බවත්, සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම සමාගම් කියයි.

Read More

මෙහි ව්‍යවසායකත්වය, ඉංග්‍රීස කුසලතා සහ පරිගණක කේතකරණය පිළිබඳ පාඨමාලා පැවැත්වෙන බව සඳහන් කෙරෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා වන ඒ මහතා, එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.

Read More

පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිය ගුවන් සීමා තාවකාලිකව වසා දැමීම ඊට හේතුව බව කියයි.

Read More

දැන් ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී මුදල් ගෙවීම්, කාගිල්ස් බැංකු ශාඛා සහ කාගිල්ස් ෆුඩ්සිටි වෙළඳ සැල්වලින්.

Read More

FATF මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයාය.

Read More

යාපනයේ තොරතුරු තාක්ෂණ සහ වෙනත් ක්ෂේත්‍ර සඳහා පහසුකම් වේගවත් කරන මෙය ඉන්දීය ආධාරයකි.

Read More

මතුගම, දර්ගා නගරය, දඹුල්ල, බදුල්ල, මාතලේ, අම්බලන්ගොඩ ඇතුළු වසර අවසානයේ තවත් ඔසුසල් 60ක්.

Read More

රු.15 බැගින් වූ මෙම මුද්දර හතරේ කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළු බඩුවල සිතුවම් ඇතුළත්ව තිබේ.

Read More

උතුරු පළාත නියෝජනය කරන විද්වතුන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් වාර්තාව සකසයි.

Read More

මීට ඇති අවස්ථා හා අභියෝග සම්බන්ධව හා මේ සම්බන්ධව ඇති අන්තර්ජාතික මට්ටමේ තත්ත්ව සාකච්ඡාවට.

Read More

ශ්‍රී ලාංකේය සිසුන්ට මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව පිරිනමන 12 වැනි වසරේදී දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය කරයි.

Read More

මෙරටදී ඉදිවන විශාලතම අපනයන සැකසුම් කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ඇමති මලික් හා නි.ඇමති නලින් පැමිණෙති.

Read More

උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල හේතුවයි.

Read More

තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්‍යාපාර මධ්‍යස්ථානයට ඉන්දීය රජයෙන් රු.මිලියන 250ක ප්‍රදානයට ගිවිසුම් අත්සන් කරයි.

Read More

මීට පෙරද VTA සභාපතී ධුරය හෙබවූ ඔහු, රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක කටයුතු කළේය.

Read More

වත්මන් ආර්ථික දිශානතිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් දක්වයි.

Read More

ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්.)සමාගම, EAP ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් (පුද්.) සමාගම සහ EAP බ්‍රෝඩ්කාස්ටින් කම්පනි (පුද්.) සමාගම අලෙවිය.

Read More

මීට මහ බැංකුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඇතැම් වැරදි තොරතුරු සංසරණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

Read More

එම ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් එක්සත් රාජධානිය බලා යාමට ලැබුණු අවස්ථාවක්.

Read More

ආයෝජන මණ්ඩලයේ සමස්ත ගිවිසුම්වල ආයෝජන වටිනාකම ඇ.ඩො.මිලියන 7.5ක් පමණ වන බව සඳහන්.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තොරතුරු ඇතුලත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙන්.

Read More

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතාත්මකව.

Read More

පෙබරවාරි 11 සිට 15 දක්වා කොළඹ වරායේ නිලධාරීන් 25 දෙනෙකු සමග වරායේ ආරක්ෂක ධාරිතාව පුළුල් කිරීමක්.

Read More

2015 ජනවාරි මස 28දා සිට 2018 නොවැම්බර් මස 18දා දක්වා ලංකා බැංකුවේ සභාපති ධුරය හෙතෙම හොබවනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.