G20 වැඩසටහනට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පිටත්ව යෑමට නියමිත නිසා සංචාරය අවලංගු කළ බව තානාපති කාර්යාලය කියයි.
ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයෙන් ලැබෙන ණය ආධාර ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
Read Moreශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය ඇගයෙයි.
Read Moreශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
Read Moreහුවාවේ සමාගමට එරෙහිව එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සමාගමේ නිෂ්පාදන වෙත බලපෑමක් එල්ල විය.
Read Moreඅපනයන ක්ෂේත්‍රයේ නියුතු ඔබේ අයැදුම්පත, සියලුම අදාළ ලිපි ලේඛන සමග ජූලි 01 හෝ එදිනට පෙර යොමුකරන්න.
Read Moreජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා දැනට ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ කොමසාරිස් ලෙස කටයුතු කරයි.
Read Moreචීනයේ කුන්මින්ග් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමති කියයි.
Read Moreප්‍රාදේශීය සංවර්ධන බැංකුවට හිමිවූ මෙම ණය මුදල මගින් කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම අරමුණු කර ඇත.
Read Moreරටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මඟක්.
Read Moreහුආවේ සමාගම ලෝකය ඉදිරියේ නිරුවතින් සිටගෙන සිටින බව හුවාවේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී ජෝන් සෆොල්ක් පවසයි.
Read Moreසිංගප්පූරු වෙළෙඳ පොළෙහි පිරිපහදු කළ පෙට්‍රල් බැරලයක මිල ඇ.ඩො.7.40කින් අඩුව තිබියදීත් මිල ඉහළ දමලා.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා වූ අවදානම පහත හෙළීමට තරම් තත්ත්වයක් දැන් පවතින බව බ්‍රිතාන්‍ය පවසයි.
Read Moreමෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් නෑ.
Read Moreචීන ජනපති ෂී-ජින්පිං රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කරමින් රුසියාව සහ හුවාවේ අතර නව ගිවිසුම අත්සන් කරයි.
Read Moreඋතුරේ සංචාරයක නිරත ඇමතිවරයා පවසා සිටියේ ණය නොලැබුණු අයට බැංකු සමග සාකච්ඡා කොට සහනදායී පිළිතුරක් දෙන බවයි.
Read Moreශ්‍රී ලංකන් කේටරින් සමාගම 2018/19 මූල්‍ය වසරේ 48%ක මෙහෙයුම් ලාභ අනුපාතයක්ද වාර්තා කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ගම්පහ දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරයි.
Read Moreණය ප්‍රාග්ධන වෙළෙඳ පොළ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් උසස් කිරීම ඇතුළු සෙසු වර්ධනයන් සඳහා මෙය ක්‍රියාත්මකයි.
Read Moreයාත්‍රාවකින් පැමිණි 29 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකේය නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට හරවා එවයි.
Read Moreසංචාරක, ප්‍රවාහන, කලා ආදී ක්ෂේත්‍ර ගණනාවකට මෙම පැකේජය සහන සැලසෙන බව මුදල් අමාත්‍යවරයා පවසයි.
Read Moreබිංගිරිය ආයෝජන සැකසුම් කලාපය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ආයෝජන සැකසුම් කලාපය ලෙසිනි.
Read More2019 මැයි මස 31 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට මහ බැංකුව කටයුතු කරයි.
Read Moreමෙමගින් සියලු රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ඉතා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් සිදුකර ගැනීමට පහසුකම්.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.50% දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.50% දක්වාද පහළ දමයි.
Read Moreහච් ලංකා සමාගම හච් වෙළෙඳ නාමය යටතේ ඉදිරියටත්, එටිසලාට් වෙළෙඳ නාමය මෙරට ක්‍රියාත්මකවීම නිමාව දකී.
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් උදෙසා මෙම ලේ දන්දීමේ පිංකම සිදුකර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් ගෙනෙයි.
Read Moreඅනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බව විදේශ ඇමති ප්‍රකාශ කරයි.
Read Moreඅලුත් අවුරුදු නිවාඩුව සහ පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු රටේ පැවති ආරක්ෂක වැඩපිළිවෙළද මීට බලපෑම් කරයි.
Read More