නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය මෙම කර්තව්‍යය සඳහා කොළඹ පුරපතිනියව බොහෝ සේ දිරිගන්වා තිබේ.
මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනී.
Read Moreරාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරන බව මහානගර අමාත්‍යංශය පවසයි.
Read Moreමෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ප්‍රකාශකයෙකු කීය.
Read More2019 පළමු මාස 04 අවසානයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් වාර්තා කර ඇති සමස්ත අලාභය රු.මිලියන 12,961කි.
Read Moreමුල් මාස හතර තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති මෙහෙයුම් අලාභයත් රු.මිලියන 23,114 දක්වා ඉහළ ගිහින්.
Read More2019 මුල් මාස හතර තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභය රු.මිලියන 11,143කි.
Read Moreසංස්ථාවේ අභ්‍යාස පොත් 30%ක වට්ටමකින් ඉසුරුපාය අලෙවි සැලෙන් මිලට ගතහැකි බව කියයි.
Read Moreවිදුලි රථ හඬ නොනගා ගමන් කරන බැවින් Acoustic vehicle alert system (Avas) උපාංගය ඊට සාමාන්‍ය රථයක හඬ ලබාදෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාළන අමාත්‍යංශය එකාබද්ධව සංවිධානය කරයි.
Read Moreඅවුරුදු 18- 45 අතර තරුණ කෘෂි ව්‍යවසායකයන් 300ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිත බව පැවසෙයි.
Read Moreනීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් මෙම විශේෂ වැඩපිළිවෙළට මහජන සහයද අපේක්ෂා කර තිබේ.
Read Moreහුවාවේ සම්බාධක ලිහිල් වනු ඇති අතර, ඇමෙරිකානු සමාගම් සමග පවතින සබඳතා පැවැත්වීමට හුවාවේ සමාගමට අවස්ථාව.
Read Moreශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතර මෙම අවබෝධතා ගිවිසුම ඇති කරගෙන තිබේ.
Read Moreවර්තමානයේ සමාජ මාධ්‍ය ජනප්‍රිය මෙවලමක් බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් කියයි.
Read Moreමෙම වැඩසටහන කාන්තාවන්ට ව්‍යවසායකත්ව පුහුණුවක් ලබාදීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කෙරෙයි.
Read Moreවර්ල්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට රජය සූදානම් වෙයි.
Read Moreවට්ස්ඇප් හෝ වයිබර් තාක්ෂණයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හා සම්බන්ධ වූ විට තොරතුරු සංඥා භාෂා පරිවර්තකයෙකු ගෙනි.
Read Moreප්‍රථමවතාවට ලංකාපේ - ජේසීබී හර කාඩ්පත් නිකුත් කිරීම එමසීබී බැංකුව විසින් සිදුකරයි.
Read Moreඩො.මි. 500ක වසර 10ක පරිණත කාලයක සහ ඩො.බි.1.5ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර දෙකක්.
Read Moreපාස්කු ඉරිදා ඇතිවූ සිදුවීමෙන් පසු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු වැනි මාධ්‍ය කණ්ඩායම මෙය වීමද විශේෂත්වයකි.
Read MoreMICE (Meetings Incentives Conventions and Exhibitions) ප්‍රවර්ධන ක්‍රියාකාරකමක් ලෙස මෙය සංවිධානය වී ඇත.
Read Moreඋද්ධමනය 2019 අප්‍රේල් මස පැවති 3.6% සිට මැයි මාසයේදී 3.5% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා රුපියල අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අතිප්‍රමාණය වීම සැලකිය යුතු වර්ධනයකි.
Read More2018 අප්‍රේල් මස අවසානය වනවිට පැවති මෙම නිල සංචිත ආනයන මාස 4.1කට ප්‍රමාණවත් බව මහ බැංකුව කියයි.
Read Moreපළමු මාස හතර තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින්ද ඇ.ඩො.මිලියන 24ක ශුද්ධ ගෙවීමක් වාර්තා කරයි.
Read Moreවඩාත් ශක්තිමත් තිරසාර හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ ප්‍රයත්නයක් බව මහ බැංකුව කියයි.
Read MoreAAT සමාජ මෙහෙවර යටතේ නාරාහේන්පිට පිහිටි එම ආයතන පරිශ්‍රය ආසන්නයේදී මෙම පුණ්‍යකර්මය ක්‍රියාත්මක විය.
Read Moreඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, චීනය සහ බ්‍රිතාන්‍ය වැනි ප්‍රධාන රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීමක්.
Read More12,000ක් පමණ වූ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටි තරග විභාගයකින් පිරිස තෝරාගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.
Read More