saravita-anim2

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා

Business - timelapse 8676 hours ago

LATEST

ඉන්දීය නිදහස් සැමරුමට මෙරටදී කාශ්මීර නිම්නයේ මිහිරි සංගීතය

calendar_today 2019 අගෝ 16 - 19:15 remove_red_eye - 200  

73 වැනි ඉන්දීය නිදහස් දිනය සැමරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් “Strings of Harmony” ගෙනෙයි.

මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ එක්සත් ජනපද වැඩබලන සහකාර ලේකම්, තානාපති ඇලිස් වෙල්ස් පැවසුවාය.

Read More

ප්‍ර‍දර්ශනයෙන් පසුව සිදු කරනලද ඇගයීමට අනුව වෙළෙඳ විමසීම් 50කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශකයන්ට ලැබී තිබේ.

Read More

මෙම නියාමනය පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් නැති බව මහ බැංකුව කියයි.

Read More

ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩු වෙද්දී, මෙරට ඉන්ධන මිල වැඩිවීම ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කතා කරයි.

Read More

ජූලි මස 10දා වනවිට එ.ජ.ඩොලර් 65ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මස 13දා වනවිට ඩොලර් 58.77ක් දක්වා පහළ බසී.

Read More

ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 48ක පුරවැසියන්ට මාස 6ක් සඳහා රජය නොමිලේ වීසා සපයයි.

Read More

ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල 2.08%කින්ද, Brent බොරතෙල් බැරලයක මිල 5.43%කින් පහළ ගිහින්.

Read More

රන් අවුන්සයක මිල ඇ.ඩො.1,522ක් ලෙස වසර 6කින් පසුව ඉහළම අගයට පැමිණ ඇති බව වෙළෙඳ පොළ දත්ත පවසයි.

Read More

2014 සිට 2018 දක්වා IT-BPM ශ්‍රම බලකා වර්ධනය 50.7%ක්, ශ්‍රම බලකායෙන් 93%ක් අවුරුදු 45ට අඩු වයසේ පසුවන්නන්

Read More

ඉන්දියානු ප්‍රදර්ශකයන් 35ක් පමණ මීට සහභාගී වී සිටින අතර, මෙහිදී ප්‍රදර්ශන කිහිපයක් එකතුවක් දැකගත හැකිය.

Read More

මෙම සංචාරක මාධ්‍ය කණ්ඩායම සංස්කෘතික වැදගත්කමකින් යුතු ස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කර තිබේ.

Read More

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පස් අවුරුදු ව්‍යාපෘතියට රු.මිලියන 240ක් වැය කෙරෙයි.

Read More

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට මෙහිදී පුළුල් අවධානයක් යොමුවෙයි.

Read More

ලංකා දුම්කොළ සමාගමේ මූල්‍ය වාර්තා අනුව ජූනි 30න් අවසන් කාර්තුව තුළ ආදායම් රු.බිලියන 36.21ක් දක්වා පහළ ගිහින්.

Read More

විදේශගත ශ්‍රී ලාංකේය ශ්‍රම බලකාය වෙනුවෙන් දියත් කෙරෙන රන් පියාපත් වැඩසටහනේ සමාරම්භයේදී අමාත්‍යවරයා පවසයි.

Read More

පාසල් දරුවන්ගේ දැනුම, ආකල්ප, මෙන්ම කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කරනලද පරිගණක වැඩසටහන් සමග.

Read More

මීට සම්බන්ධ වන ඔබට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ බදුකරණය ආශ්‍රිත සියලුම ගැටළු නිරාකරණය කරගත හැක.

Read More

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රධාන කාර්යාලයේදි පසුගිය අගෝස්තු 01දා, 02දා සහ 03දා මෙම පින්කම් සිදුකර ඇත.

Read More

ඇය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියක සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ අංශ ප්‍රධානියාය.

Read More

රජය විසින් රැකියා විරහිත උපාධිධාරීන් 16,800කට පත්වීම් ලබාදීම ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

තරුණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික අවස්ථා ඇගයීමේ අරමුණින් JETRO සහ COYLE මෙය සංවිධානය කරයි.

Read More

ලංකා බැංකුවේ අසූවන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් එළිදැක්වීමද සිදුවෙයි.

Read More

ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදුකරමින් 2019 ඩෙල් සම්මන්ත්‍රණය පැවැත්වෙයි

Read More

රුපියල, කැනේඩියානු ඩොලරය හැර සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂළු ද අතිප්‍රමාණය වීමක්.

Read More

සංචාරක උපදේශන මැයි සහ ජුනි මාසවලදී ලිහිල් කිරීමත් සමග මේ වනවිට යළිත් සංචාරකයන් පැමිණීම වැඩිවෙමින් පවතී.

Read More

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිබූ සමාගමේ සියලුම ආයතනික කාර්යාලය මෙසේ කටුනායක සේවා මධ්‍යස්ථානයට.

Read More

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැනි දිනය නිමා වනවිට දහසකට ආසන්න පිරිසක් එන්ටර්ප්‍රයිස් ණය සඳහා ලියාපදිංචිය ලබයි.

Read More

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

Read More

කෘත්‍රිමව පොලී අනුපාත අඩුකිරීමට යෑම මහ බැංකුවේ ස්වාධීනත්වයට මෙන්ම, බැංකු පද්ධතියටම හානියක් බව හිටපු මහ බැංකු අධිපති කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.