2019 පෙබරවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො.මිලියන 500ක් දක්වා පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 12.4%කින් පහළ ගොස් තිබේ.
සමුච්චිත පදනම මත 2019 වසරේ පළමු මාස දෙක තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 1,046ක් දක්වා 19.6%කින් පහළ ගොස් තිබේ.