පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව 2018 මැයි මාසයේ සංචාරක පැමිණීම් 37,802ක් ලෙස සියයට 70.8කින් පහළ ගියේය.
ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය සහ ඇමෙරිකාව යන ප්‍රධාන රටවලින් පැමිණෙන සංචාරකයන් අඩුවීම මීට ප්‍රධාන විය.
කෙසේ වෙතත්, රටවල් කිහිපයක් තමන් නිකුත් කර තිබූ සංචාරක උපදේශන මැයි සහ ජුනි මාසවලදී ලිහිල් කිරීමත් සමග මේ වනවිට යළිත් සංචාරකයන් පැමිණීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.
ඒ අනුව, මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරක පැමිණීම් දෙගුණයකින් පමණ වර්ධනයක් පෙන්වන්නට විය.