2018 ජූලි 20 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 4.5%කින් අවප්‍රමාණය වී තිබේ.
තවද, අනෙකුත් ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, කැනේඩියානු ඩොලරය, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියල හැර වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් එක්කවලට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.