ADA
www.ada.lk
2025 මාර්තු මස 10 වන සඳුදා
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'සහසක් නිමැවුම්' ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය 2015 වසරේදී පැවැත්වූ අතර, එහි ජයග්‍රාහී නව නිපැයුම්කරුවන් ඇගයීමට ලක් කෙරෙන සම්මාන ප්රදානෝත්සවය අද (02දා) පැවැත්විණි.
පාසල්, විශ්වවිද්‍යාල/තාක්ෂණ විද්‍යාල, විවෘත හා වානීජකරණ අංශයන් නියෝජනය කරමින් ප්‍රධාන තාක්ෂණික ක්ෂේත්‍ර 13 ක් යටතේ නව නිර්මාණ තරගාවලිය පැවැත් වූ අතර, එහිදී ජයග්‍රහණය කළ නව නිර්මාණකරුවන් 71 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී සම්මාන උලෙළ පැවැත්විණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd