2016 වර්ෂයේ මැයි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 මැයි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 2.3% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 මැයි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.