2017 වර්ෂයේ තෙවැනි කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය සියයට 3.3ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 2,351,384ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත.
එය 2016 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා රු.මිලියන 2,276,896 ක් විය.