2017 වසරේ අප්‍රේල් මස අවසානය වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3කට ප්‍රමාණවත් වන පරිදි ඇ.ඩො.බිලියන 05ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එමෙන්ම, මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 4.5කට සමාන වන පරිදි ඇ.ඩො. බිලියන 7.5ක් වී ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.