ආසියා පැසිෆික් විධායකයන්ගේ සංසදයේ (The First Asia Pacific Executives Forum - 2017) ප්‍රථම සම්මන්ත්‍රණය විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකා නියෝජිත රාජ්කුමාර් කනගසිංගම් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් සහභාගී වූහ.