පාරිභෝගික භාණ්ඩ යටතේ ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම 2021 ජනවාරි මාසයේදී පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂළු 24.6%කින් ඉහළ ගොස් තිබේ.
මේ සඳහා සීනි සහ පොල්තෙල් ආනයන වියදම සැලකිය යුතු ඉහළ යෑම ප්රධාන වශයෙන් හේතු වී ඇත. එමෙන්ම පරිප්පු සහ මිරිස් ආනයනයද සැලකිය යුතු හෙළ ගොස් ඇත.
කෙසේ වෙතත් 2020 ජනවාරි මාසයට සාපේක්ෂව අනෙක් බොහෝ ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවූ බව මහ බැංකුව පවසයි.