2018 මාර්තු මාසය අවසන් වනවිට රටෙහි දළ නිල සංචිත මට්ටම ආනයනික මාස 4.1කට සමාන වන පරිදි ඇ.ඩො.බිලියන 7.3ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
බැංකු අංශයේ විදේශීය වත්කම්ද ඇතුළත් මුළු වෙිදේශීය සංචිත 2018 මාර්තු අවසන් වනවිට මාස 5.3ක ආනයන වියදම් ආවරණය කිරීමට ප්රමාණවත් වන පරිදි ඇ.ඩො.බිලියන 9.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.