ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීම සිදු කෙරුණි .