කුරුනෑගල වෙලගෙදර පොලිස් වසමට අයත් හැවැන්පොල ප්රදේයේ නිවසකට යාබද ළිඳක් තුල බිළිදු මළ සිරුරක් පසුගිය 14දින ලද තොරතුරක් මත වෙලගෙදර පොලීසිය විසින් සොයාගෙන තිබුනා. බිළිදු මළ සිරුර දැරියකගේ මෘත ශරීරයක් බවත් මහේස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරැව එය කුරැනෑගය මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කොට තිබෙනවා. මෙම අපරාධය කවුරුන් විසින් සිදුකලේද යන්නත් මේවතෙක් (16 දින) සොයාගෙන නොමැති බව වෙලගෙදර පෙලීසියෙන් -,අද, කල විමසීමකදී එහි නිළදාරියෙක් ප්රකාශකර සිටියා.
ඉන්ද්රමූර්ති ජයසූරිය