ළමයින් අතරද කොවිච් - 19 වෛරසය ශරීරගත වීමේ ප්‍රවණතාව වේගයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා සියලුම වෙද්‍ය වෘත්තිය සංවිධානවල අන්තර් විද්‍යාල කමිටුවේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.
තවද නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ හා සංකූලතා පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කරුණු පැහැදිලි නොවන බැවින්, ස්වසන රෝග ලක්ෂණ ඇති සියලුම ජනතාව, අනිවාර්යයෙන් කොවිච් - 19 පරික්ෂාවකින් පසු නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවට තරයේ නිර්දේශ කරන බවද ඇය නිවේදනයක් මගින් සඳහන් කරයි.
එම නිවේදනය මෙසේය