බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්රහේශවලත්, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (35-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.