බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රක්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්යාදෙපාර්ථමේන්තුව පවසයි.
ඒසේම ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රක්ක වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක වැඩිදුරටත් දන්වා සිටියි.( I J )