හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර ඇත.
2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් වදහිංසා කොට සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය වැරදිකරු බවට තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය