හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ නීති කඩ කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
හරීන් ප්රනාන්දු මහතා බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.