ප්‍රභූ ඝාතන කුමන්ත්ර යකට අදාළව චෝදනා මත පවරා තිබූ නඩුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.
අදාළ චෝදනා සම්බන්ධයෙන් නාලක සිල්වා මහතාට එරෙහිව එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව නාලක සිල්වා මහතා නිදහස් කෙරිණි.