හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11දා) තායිලන්ත වේලාවෙන් රාත්රී 8.00ට බැංකොක් නුවර වෙත ළඟා වී තිබේ.
හිටපු ජනපතිවරයාට සිංගප්පූරුවේ රැදී සිටීම වෙනුවෙන් ලබාදුන් කාලය අවසන්වීමත් සමග ඔහු මෙසේ තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
හිටපු ජනපතිවරයා දින 90ක කාලයක් තායිලන්තයේ රැදි සිටීමට අපේක්ෂා කරයි.