හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද(22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2014 වසරේදී ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ලබා දෙන බවට ගෙන එම මුදල් 2015 ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.