ගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ දේශපාලන නායක සහාල් අල්-බර්ඩවීල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ බව හමාස් සංවිධානය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ප්‍රහාරයෙන් සහාල් අල්-බර්ඩවීල් මෙන්ම ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබේ.