රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇත.
මෙම ටෙන්ඩරය 2020 අප්‍රේල් මස 15 දින පස්වරු 2.00 ට විවෘත කිරිමට නියමිතය.
මිළගණන් කැදවීමේ නිවේදනය හා අදාල සියළු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බව සියළුම සැපයුම්කරුවන්ට දැනුම් දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දෙයි.